මේක නිකන් අදහසක්.
එලකිරි හෝම් පේජ් එකේ තියන "Recent Threads" ලිස්ට් එක auto refresh වෙන්න හැදුවනම් ෆට්ට නේ?:P
එතකොට ඒ ඒ වෙලාවට උඩ තියන ත්රෙඩ්ස් ලේසියෙන්ම බලා ගන්න පුලුවන් නෙ. ඒ විදියටම "New Posts" කියන page එකත් auto refresh උනානම් මරු. :P:P
මේක කරන්න පුලුවන් දෙයක් ද කියන්න නං මං දන්නෙ...