1. Champ HB

    Chichiita Malapanii

    මොක්කුද මේ බැහැලා ඉන්නෙ මේ ටිකේ එළකිරියට....ජීවිතේට දැක්කෙ නැති එකවුන්ට් ගොඩා....යි....
  2. Champ HB

    මොකක්ද බං ස්වභාවික ගීත කියන්නෙ

    ගස්වල හැදෙන ඒවා.... . . . .ස්වභාවික නෙවේ යකෝ සුභාවිත 🤭🤭🤭🤭
  3. Champ HB

    එකෙක්ටවත් රටින් පනින්න දෙන්න එපා

    මයිනගෙ අම්මගෙ රෙද්ද
  4. Champ HB

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    පොඩ්ඩක් එළියට එහෙම බැහැලා බලපන්
  5. Champ HB

    සේනාල් බොක්ක කියන්නේ කාටද?

    අඩෝ සෙනාල් පොක්ක
  6. Champ HB

    උද්ඝෝශන කරන පොත්ත සුදු උන්

    මේ ස කියන එක අහලා කලු කැත කොට උන් විතරක් ගිහින් උද්ගෝසනේ කරපල්ලා
  7. Champ HB

    ADK ඇත්තටම උත්තරයක්ද ????

    ඔය කාගෙ කාගෙත් සෙල්ලම් ඉවරයි ගෝටා ජනාදිපති උනාම......🌚
  8. Champ HB

    Indian හොද වැල ටිකක ලින්ක් එව්හල්ලකො

    මෙන්න අරගලේ දියාරු කරනෝ...
  9. Champ HB

    අනුර කුමාරත් නාගත්තද?

    ස' වගේද????🤭
  10. Champ HB

    උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?

    කලින් එකේදිත් අතෙන් අරන් උකේ තියාගත්තනෙ හොදම එකෙන්.....හැබැයි ඉස්සරහට මිනිස්සු එක්ක ලේසි වෙන එකක් නෑ මොකා බලේට ආවත්
  11. Champ HB

    අරගලය දියාරු කරන මානසික මෙහෙයුම

    එකෙක් දෙන්නෙක් ආතල් ගත්තට බහුතරය හොද මොරාල් එකකින් වැඩේ කරන් යනවා
  12. Champ HB

    මෙන්න රාජපක්ෂලා හොරා කාපුවා පන්නනො වරායෙන් වටකරපන්!!

    මේකෙ ඉන්න සමහර මහත්තයලට ignore කරනවා කියන එක තේරෙන්නෙ නැද්ද??? කටු කන බල්ලට රිප්ලයි, කෝට් කිරිලි එපෝ
  13. Champ HB

    කෝ කට්ටිය උඩ දාගෙන ලෙවකාපු යොහානි??

    යකෝ අච්චර වටින ඉඩමකුත් දීපු එකේ කටක් ඇරලා මුකුත් කියන්න හිත හදාගන්න බැරුව ඇත්තෙ.... ඉන්ටර්නැසනල් ගායිකාවට මීට වඩා දෙයක් කරන්න පුලුවන් හැබැයි
  14. Champ HB

    පොලිසියෙ උන් කොහොමඩ මුන්ට යන්න දුන්නේ

    බයික් වල නම්බර් ප්ලේට්වත් නෑ නේ
  15. Champ HB

    Johnston Fernando strikes again

    තට්ටයට V8 එකක් ඕනෙ කියලද කියන්නෙ මේ...
  16. Champ HB

    වෙන්න යන දේ - my analysis

    ඇනලිසිස් ලෙප්ට්
  17. Champ HB

    දෙරණ වගේ රෙදි හෝදපු නාලිකා වෙනුවෙන් සාදාරණයක් නැද්ද?

    ඔක්කොම මේ පාර කරන්න ගියොත් වෙන්නෙ දොඩම් ගොඩ බදාගත්තා වගේ තමා....හරිහමන් එකෙක් ගෙනත් නීතියෙන් කරන දෙයක් කරන්න ඕනෙ

    No contents