පොලිසියෙන් කන්ට්රෝල් කරන් ඉන්න එක මැද්දට පැනලා රගන්න ගියේ මොකටද?????
අනික නම්බර් ප්ලේට් නැති බයික් වලින්, බැජ් එකක්වත් නැති යුනිෆෝම් ගහගෙන ආවම මොක්කුද කියලා හොයන්නෙ කොහොමද? කාටද ගැරන්ට් කරන්න පුලුවන් මේ ආවෙ ආමි එකෙන්මයි කියලා ඒ වෙලාවෙ තිබ්බ සිටුවේශන් එකත් එක්ක???
මට පේන විදියට ඒ වෙලාවෙ එතනට...