1. CodeMan

    පන්නිලට එරෙහිව මීසා - ඉන්ද්‍රජිත්ගෙ විශ්වාසෙ ගන්ඩ කට්ටිය පොර කනවෝ 🤣

    යාලුවෙක් නිසාම කියනවා නෙවේ. මීෂා ඊස් අ බොරු සෝබන නැති සුපිරි චරිතයක්.
  2. CodeMan

    බූස්ටර් එන්නත ගැහුවද?

    ඊයේ ගැහුවේ. දැනටනම් හොඳට නගිනවා.
  3. CodeMan

    කොරෝනා සමාජගත වෙලා. 😲

    එකම රටක් එකම පොකුරක් !
  4. CodeMan

    Tomorrow Land එකක් මෙහෙම තියන්න බැරිද?

    දැන් නම් සංස්කෘතියත් විකුණලා හරි ඩොලර් තමයි ඕනා. ඔක්කොම විකුණන එකේ ඔන්න ඔහේ ඕකත් විකුණලා දාමු බන් .
  5. CodeMan

    ලංකාවේ tomorrowland එකක් නෑ, brown boy කියයි..

    I don't understand what is the big deal with this Tomorrowland thing is. DJ කාරයෝ ටිකක් stage එකක් උඩ නැගගෙන recordings play කර කර රඟනවා. පහල ඉන්න ගෑනු මිනිස්සු පිස්සෝ වගේ දඟලනවා. stage එකයි light system එකයි විතරයි wow දෙයකට තියෙන්නේ.
  6. CodeMan

    ඔෆිස් එකේ රූම් එකේ ()

    මේ නුල පෙන්නපන් බොස‍ට. task done
  7. CodeMan

    දරුවන් පාසල් ගියාද?

    දරුවන් පාසල් යැවීම pause කලෙමි
  8. CodeMan

    🙄😷 කොවිඩ් පරදන නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක් 😷🙄

    කොහොමද ඕකුන් හැදුවොත් ස්වසන සහ ලිංගික මාර්ග දෙකෙන්ම බෝ වෙන virus එකක්. vaccine කාරයන්ගේ කල්ල මරේ තමයි. vaccine ගහන්නේ නැති උනුත් හොය හොයා ගහයි.
  9. CodeMan

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණය කෙරේ.#BREAKING

    දෙපාර්ශවය අතර ඇති කරගත් එකගතාවය මත මෙම අසීරු අවස්ථාවේ බලය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියේ කොටසක් වෙන්න බැරිද ? 🤔
  10. CodeMan

    Covid ගැන නොදන්න කතාව

    https://www.france24.com/en/video/20211221-covid-19-in-sweden-a-vaccine-passport-on-a-microchip-implant
  11. CodeMan

    දරුවන් ගැන අවදානයෙන් සිටින්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

    උපුල් රෝහණ මහත්තයා කියන දේ අහන්න එකෙක් වත් නැද්ද මන්ද දැන් නම්
  12. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    @VPS09 උබ සම්පත් බැංකුවට බනින එක සාධාරනයිනේ. සම්පත් බැංකුව උබට සලකලා නෑ 😂
  13. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    පුදුම වැඩක් නේ. මේකේ ඉන්න සමහරු කියනවා HNB, BOC වගේ බැංකු වල ප්‍රශ්නයක් නෑ. ඒ බැංකු වල account හදා ගන්න කියලා. එහෙම කරන්න ඒ බැංකුවෙන් අහන එක නරකයි. :unsure:
  14. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    කොහෙද බන් එහෙම කියල තියෙන්නේ ? උබ කියන්නේ email එකේ තියෙන "Further since you are earning in Foreign Currency and repatriating your earnings to the country you will be eligible to receive the Worker Remittance Incentive." එකනම්, ඒ කියන්නේ බන් අර කබ්බ දෙසැම්බර් වල දෙන රුපියල් 8 යි කොහෙමත් දෙන...
  15. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    https://www.hnb.net/personal/remittance/inquiries-about-foreign-remittances
  16. CodeMan

    Solar system සහ ජෙනි පාවිච්චි කරන අය

    May I have the link of that FB group ?
  17. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

    මම දුන්න documents : 1. Upwork certificate of earnings - upwork reports වල තියෙනවා 2. මම නම් most recent translations tika print කරලා දුන්නා 3. උබ කරන project එකක service agreement එකක් තියෙනවනම් එකත් අරගෙන පලයන්

    No contents