මම පෞද්ගලිකව දන්නවා ඒ වගේ දී ඇති මර්ගෞපදේශ නියම විදියටම ක්රියාත්මක කරන මොන්ටිසෝරි. හැබැයි හැම තැනම එහෙම නෑ. ආරම්භ කරපු දවසෙම දරුවන්ගේ masks ගලවලා කරට අත දම්මලා teachers ලත් එක්ක ෆොටෝ ගහලා fb දාපු පෙරපාසලක් තිබුනා. බස්නාහිර පළාතේ මොන්ටිසෝරි වලට උපදෙස් දීලා තියෙන්නේ vaccine කරපු නැති දෙමාපියන්ගේ...