ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී තරඟ කිරීමට ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් යහපත් සෞඛ්ය තත්ත්වයෙන් සිටින බව ඕස්ටේ්රලියානු වාර්තා සඳහන් කළා. ස්කොට්ලන්තය සමග පසුගිය බ්රහස්පතින්දා පැවති තරඟයේදී කායික ආබාධයට ලක්වූ මැතිව්ස් මේ වනවිට මුළුමනින්ම ප්රකෘතිමත්ව සිටින බව සඳහන්...