1. KDH

    මේ දැන් ආයෙත් කඩාගෙන වැටුනා ඉන්ධන මිල වහාම අද රෑ 12ට ඉන්ධන මිල අඩු කරන්න - ගම්මන්පිල

    තෙල් සංස්ථාවේ සභාපතිත් ඔය කතාවම කිව්වා .. ------ Post added on 1773288570
  2. KDH

    මෙන්න මාලිමා ආන්ඩුවේ අලුත්ම ඩීල් එක - වාහන number plate 🤭🤭

    කලින් ඕක කරේ මෙට්‍රොපොලිටන් .. අපිටත් පුළුවන් සල්ලි හම්බුනාට පස්සේ මැෂින් අරන් වැඩ පටන්ගන්න 🤌🤌
  3. KDH

    ජෙප්පො එද්දි තිබ්බ තෙල් මිලට වඩා තාමත් තෙල් මිල අඩුයි

    ආසයි ආසයි .. ඒ නිසා අපි කලින් වතාවක කීවා එක ඩොලර් එකක් වත් ලංකාවට එවන්න එපා කියලා ..
  4. KDH

    ජෙප්පො එද්දි තිබ්බ තෙල් මිලට වඩා තාමත් තෙල් මිල අඩුයි

    ත්‍රෙඩ් එක දාපු ගමන් ළිදේ ඔබලා ..🤌🤣
  5. KDH

    අපි රත්තරන් මිල අඩු කාලෙක ගත්ත මාලයක් රත්තරන් ගණන් ගියාම ගත්ත ගාණටම විකුණන් නෑනෙ,තෙල් සමාගම්,සංස්ථා ක්‍රියාත්මක වෙන්නෙත් එහෙමයි😀

    මෙහෙම තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනේ නෑ කිවේ නැද්ද ?🤌🤌 හොද උත්සාහයක් …🤌🤣 ------ Post added on 1773212876
  6. KDH

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    හුන්ඩුවගේ පච අහලා මුන් brain wash වෙලා ..🤌🤣 බාල ගල් අගුරු වලින් හොරා කාපු එකද ??🤌🤌 ------ Post added on 1773212579
  7. KDH

    මේ ආයතනවල හැර මුදල් තැන්පත් කරන්න එපා – මහ බැංකුව..🔴❌

    පැලවත්තේ ගිණුමට දැම්මොත් මොකෝ ??

    No contents