නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
අදාළ ටෙන්ඩර් කොන්දේසි අනුව ප්රතික්ෂේප කළ යුතු මට්ටමේ (Reject...