1. KDH

    ගොවියෝ අමුඩ ගස්සල කඩේ යවල බලේට ආපු උන් තමයි ගොවියට සැරටම අරින්නේ ..

    හුන්ඩුවා හානවා හොදටම. ගොවියන්ටත් හොද වැඩේ පච කොටෙක් ජනාධිපති කර ගත්තා 🤌🤣 ------ Post added on 1773137364
  2. KDH

    ගොළු හද කට වැට

    B u m p
  3. KDH

    අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

    ඔය තරමට හේදුවම ඇතිද ? 🤌🤌
  4. KDH

    PAEDIATRICIAN

    පිලිප් එකට එනවා ඩොක්ටර් සාවිත්‍රි ඩයස් .මෙයා කලින් වාද්දුව clinic එකට ආවා . දැන් එන්නේ නෑ . අපි පෙන්නන්නේ එයාට .. කොළඹ නම් ඩොක්ටර් පුෂ්පා පුංචිහේවා . ආසිරි , නයින්වෙල්ස් .
  5. KDH

    ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

    නැකත් කමිටුව වැඩ කරන්නේ ස්වදේශ කටයුතු අමාත්යංශය යටතේ නේද ?
  6. KDH

    කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

    රට වට්ටන්න එක ඩොලර් එකක් වත් එවන්න එපා කියපු උන් මොක්කුද එතකොට ? 🤌🤌 added on 1773122924
  7. KDH

    ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

    මං අද උදේ ජෙප්පෙක්ට කිව්වා ආණ්ඩුවෙන් නැකත් හදන්නේ නෑ කියලා .. ඒක ඇත්ත වෙලා ..🤭😮
  8. KDH

    බදු අඩු කරලා වහාම තෙල් මිල අඩු කරන්න කියල කියන්න බැරිද Jack_Sparrow ?

    උඹනේ වැරදි .. ජෙප්පෝ කියන්නේ පච කියලා අමතකවෙලානේ ??🤌🤣
  9. KDH

    ⭕ ඉන්ධන මිල ⭕

    ජෙප්පෝ නම් කියන්නේ එක පාර වැඩි නොකර ඔහොම ටික ටික වැඩි කරාට කමක් නෑ කියලා ..🤌🤌 ------ Post added on 1773116053 ------ Post added on 1773116149

    No contents