අනික බලපන් අමු කොපිය. පිට කවරේ ඩිසයින් එකෙන්ම පේනව PDF රසිකයෙක් කියල :lol::lol::lol: ඔයිට සමාන අලි, කටුස්සො, මෝරු, නයි, ඩයිනසෝර, මයිනො පිට කවරේ ඉන්න pdf ගොඩාා...ක් අපේ උන් දැකල ඇති. :lol::lol::lol:
ඒකවත් unique විදියට ගහල නෑ අමු කොපිය. අපි දන්නැද්ද ලංකාවෙ උන්ගෙ ගැන. :lol::lol: