PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට...