මට හිතෙන්නේ උබට තියෙන්නේ මොකක්හරි මානසික අවුලක්. මම දැකල තියෙනවා උබ ජීවිතය ගැන, රස්සාව ගැන, කෙල්ලො ගැන සෑහෙන්න එපා වෙලා වගේ කතා කරනවා. ඔය කොල්ලෝ බූට් කාපු ත්රෙඩ් වල උබ ඉන්නවමයි. තව මොකක්හරි දුක කියන ත්රෙඩ් වල උබ අනිවා ඉන්නව. මට පේන්නේ උබ ප්රශ්න එන්ජෝයි කරනව වගේ. ප්රශ්න නැතත් හිතෙනුත් හදන්...