මෙහෙ වරෙව් තිය තිය ඉන්නේ නැතිව :growl::growl::growl:
මේකයි කොල්ලනේ කෙල්ලනේ. මම ඉන්නේ හම්බන්තොට නේ. මට මාතර, තංගල්ල ටවුන් එකේ ඉන්න කොල්ලො, කෙල්ලන්ගෙන් තඩි හෙල්ප් එකක් ඕන.
මේකයි හෙල්ප් එක.
මට දැන ගන්න ඕන. තංගල්ල හා මාතර ටවුන් වල තියෙන බුක් ෂොප් වල ඉංග්රීසියෙන් කියනව නම් පොත් කඩ වල දුරකථන...