උබ දන්නවත් දන්නෑ පහුගිය දොහේ පැවැත් වූ බලාත්සභා මැතිවරණයට හම්බන්තොට තිස්සමහාරාම බළ ප්රදේශයෙන් ඉල්ලුවා එස්. වී. පී ආනන්ද කියල නාකි ඩයල් එකක් මිනිහා හිටපු ජනාධිපති සම්බන්දීකරන ලේකම් කෙනෙක්. පොර ගිය පාරත් දිනල තියෙනවා මේ පාරත් ඉල්ලුවට මොකෝ දිනන්න බැරිඋනා.
ඒත් මචං දැන් මේ පැත්තේ උන්ගේ කටවල්වල කසු...