1. Captain Arjun!!!!!

    ####මට නම් මල පැන්න####

    මට තේරනවා, බොහොම ස්තුති අනිත් එවුන්ට මතක් කරපු එකට...
  2. Captain Arjun!!!!!

    Mother Mary statue attacked and destroyed

    මේක මහා කැත වැඩක්,මේක කොයි ආගමකට කරත් වැරදි, මේ වගේ දෙවල් කරන්නෝ මුංගේ අම්මාලාටවත්/අදහන ආගම්වලටවත් ගරු කරන්නැති ඡාතියක්, මුං වාගේ එවුන්ට නරය ස්ථීරයි, මුංට ලඟදීම දඬුවම් ලැබෙයි.
  3. Captain Arjun!!!!!

    මාගම්පුර වරායට පළමු නැව එයි

    මචං ඇවිත් තියෙන්නෙ බඩු රහිත එකක් කියන්නෙ ඇත්තද බං?
  4. Captain Arjun!!!!!

    මර්වින් ඇමතිතුමා සුරලොවේන් ඇවිල්ලා ! ! !

    මම නම් කිසිසේථ් වෙරද්දක් කියන්නෑ, මෙ විලිලෙජ්ජා නැති එකාට, මුව මේකට ගත්තු එවුන්ට තමයි මම නම් දොස් කියන්නෙ.....
  5. Captain Arjun!!!!!

    Mervyn as King "Dutugemunu"

    ඇ බං උඹට අනිවාරයෙන් කොළඹෙන් පර්චස් 10 හම්බවෙනවාමයි..ෂත්‍යයි.
  6. Captain Arjun!!!!!

    apata siri

    අර මගුල ගලවලා අපේ ජාතික කොඩිය දාපන් බං
  7. Captain Arjun!!!!!

    The List of DEAD GODS

    what you mean Allah? its mean your GOD name, please explain some one.
  8. Captain Arjun!!!!!

    මොකද අම්මා ගොඩක් වටින්නෙ????

    ඇත්තටම හදවත උනුෙවනවා බං, නමුත් අෙප් සමහර නැහැදිච්චි එවුන් ෙමෙක සමහරක් අම්මලාට කුනු බැනුම්, යෙකා් ෙකායි අම්මත් එකයි ගරැ කරහං ජාති ෙබදෙයන්් ෙතාරව.....උඹලා වෙග් එවුන් එළකිරි එෙක්්වත් හැදියල්ලා....
  9. Captain Arjun!!!!!

    Sinhalen Z liyamu

    සිංහෙලන් පරිවර්තනය ෙකාෙරාත් තමිබිෙයක් ෙමාකක්ද බං ෙවන්ෙන කියාං බලන්න මෙග් වැදගත් එෙකා්...
  10. Captain Arjun!!!!!

    Sinhalen Z liyamu

    උඹ නම් බාගෙට ඉගෙනගත්තු එකෙක් බව හොඳින් සනාථ වෙනවා,දැන්වත් ලිෙදන් ෙගාඩ ෙවයං,උඹට පිං ලැබෙයි.
  11. Captain Arjun!!!!!

    ගෝඨාභය ඇමරිකාවේදී අත් අඩංගුවට ගනී

    මචං උෙග් ආෂාවට ෙපාඩිඩක් වැරදිලා, එ්වත් ගනන් ගනන්වද?
  12. Captain Arjun!!!!!

    මහින්දට තමයි මමත් support කරේ...

    ඇයි බං කව්‍ රුත් JVP එකට SUPPORT නැත්තේ
  13. Captain Arjun!!!!!

    මේ පින්තූරය ගැන ඔබේ අදහස

    මගේ අදහස නම් මෙන්න මෙහෙමයි- UNP කාරයාත් රට කෑවා, දැන් ඉන්න එකාත් කනවා, ආයේ එන්ඩ ඉන්න එව්නුත් කයි, එමනිසා මෙහෙම ඉන්න එක සැපයි.
  14. Captain Arjun!!!!!

    අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

    අනේ මගේ කිඹුල් fredo මම ක්ව්වේ මහින්දව පොසනය කරන්න නොවේ අපේ රටේ පොසනය තකා, ෙම හැගීමි මට ආවේ රටට තියෙන ආදරේ නිසා බං, ඒක මම හිතලා කියන එකක් නොවෙයි හදවෙතින් ආපු එකක්, උඹ කියල තියන විදියට ඕක අදට හීනයක් උනාට, ඒක දවසක් එයි ඒක ශත්යයි කරගන, එදාට අපි කව්රුත් ජාති බේදයෙන් තොරව ඒක වහලක් යට එක්සත් වෙලා...
  15. Captain Arjun!!!!!

    අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

    ඇයි බං අපිට ජාති බෙදෙයන් තොරව එක්සත් වෙන්න බේරී , මේකේ ටිකක් ඉන්නවා උන් උන්ගේ ආගමවත් හරියට පිළිපදින්නේ නෙති උන් , ජාති බෙදෙයෙට විතරක් ආගම් කතාකරන්න එනවා, මුං නිසා තමයි රටටම කෙලවෙනෙනේ, එක ප්‍රශ්නයකින් රට ගොඩගන්න බලද්දී, මුං තව ජාති බේද ඖස්සනවා මේක අස්සේ, මුං මොන ජාතියේ උනුත් කමක් නෙහෙ , මුං...
  16. Captain Arjun!!!!!

    හිත ඇත්නම් පත කුඩාද?? Nothing is impossible to a willing heart....

    නියමයි මචං, ඇහැට කඳුලුත් එනවා
  17. Captain Arjun!!!!!

    බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

    ඔවා ඔක්කොම හරි බං නමුත් තමුන් තමන්ව වෙනස් නොකර කිසිදෙයක් වෙනස්වෙන්නේ නෙහෙ, ඒ කියන්නේ බුදුහාමුදුරුවන් කියපු දේවල් හරිවිදියට පිළිපැද්දා නම් අන්න ඔහු නියම බෞද්දෙයෙක්, අන්න ඒ වගේ කව්රුත් තමන්ව වෙනස් කරගන්න ඕනේ, මේකේ යම්කිසි වෙරෙද්දක් තියේ නම් පෙන්වනු මැනව.
  18. Captain Arjun!!!!!

    බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

    ඇයි බං අපිට ජාති බෙදෙයන් තොරව එක්සත් වෙන්න බේරී , මේකේ ටිකක් ඉන්නවා උන් උන්ගේ ආගමවත් හරියට පිළිපදින්නේ නෙති උන් , ජාති බෙදෙයෙට විතරක් ආගම් කතාකරන්න එනවා, මුං නිසා තමයි රටටම කෙලවෙනෙනේ, එක ප්‍රශ්නයකින් රට ගොඩගන්න බලද්දී, මුං තව ජාති බේද ඖස්සනවා මේක අස්සේ, මුං මොන ජාතියේ උනුත් කමක් නෙහෙ , මුං...
  19. Captain Arjun!!!!!

    සායි බබා “ප්‍රේම සායි“ නමින් නැවත උපදී ?

    Quote: Originally Posted by rope සායි බබා කියන්නේ පසේ බුදුවරයෙක් කියලයි මට හිතෙන්නේ.එතුමට පුදුම බලයක්නේ තියෙන්නේ. යකෝ මෙහෙමත් මෝඩයෝ ලංකාවේ තාමත් ඉන්නවද ?
  20. Captain Arjun!!!!!

    අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

    මචං උඹ පොඩ්ඩක් වේගය අඩුකරගනින්, උඹට ගොඩක් දුර යන්න තියෙනවා.

    No contents