මම උඹ වැරදී කියල කියන්නේ නැහැ සමහර තැන්වල උඹ ඕනෑවටත් වැඩියෙන් ඒ ජාතියත් ආගමත් අපහස කරනවා, මමත් සිංහල නමුත් කිසිම ආගමක කියල නැහැ ඒ ඒ ආගම්වල ඉන්නේ මිනිස්සු කරන ව වැරදිවලට ඒ ඒ ආගම් පලි නැහැ, උඹ උඹේ දෙමව්පියන්ට ගරු කනවානම් අනිත් ආගම්වලටත් ගරු කරයි, උඹ හිතන්ඩ එපා මේකේ ඉන්නේ ඔක්කොම හරක් කියලා...