අපේ එවුන් දවසට සිගරට් ගහන්න කියක් වියදම් කරනවද?? දවසට 5ක් බොන එකෙක් 3ක් නොබී ඉදල ඒ සල්ලි වලින් ටිකට් එකක් ගත්ත කියල වැරද්දක් නැනේ බන්.. මමත් කලින් එහෙමයි, දැන් නවත්තල තියෙන්නෙ. ඒ සල්ලි වලින් ඉදල හිටල ගන්නව ටිකට් එකක්. ගොඩක් වෙලාවට රැ100 ඇදෙනව. නැත්තන් 20,40 තියෙනවම තමයි. හැබැයි ඉතින් 1000,2000...