මිනී_මස්_කයි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
‘පළි ගැනීමට’ මිනී මස් කයි

140111111215_car_512x288_bbc_nocredit.jpg



මිනී මස් කෑ මධ්‍යම අප්‍රිකානු ජනරජ වැසියෙක් බීබීසී යට අදහස් දක්වමින්, එය පළි ගැනීමේ ක්‍රියාවකැ’යි කියා සිටියේය.

‘පිස්සු බල්ලා’යයි තමන් විසින් ම හඳුන්වා ගත් එම පුද්ගලයා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ‘බෙන්ගුයි’ අගනුවර මුස්ලිම් විරෝධී කිතුනු ප්‍රහාරක කල්ලියක සාමාජිකයෙකි.සිය ගර්භණී බිරිඳ, ඥාති සහෝදරිය සහ ඇයගේ බිලිඳු දරුවා මරා දැමූ මුස්ලිම් වරුන් කෙරෙහි තමා කෝපයෙන් පසු වෙන බවයි එම පුද්ගලයා පවසන්නේ.

බස් රථයක ගමන් ගනිමින් සිටි මගියකු මුස්ලිම් ලබ්ධිකයකු යයි හඳුනා ගනිමින් ඔහුට පහර දී බස් රථයෙන් ඉවතට ගෙන මරා පුළුස්සා ඇති අතර අනතුරුව ඔහුගේ කකුලක මස් ‘පිස්සු බල්ලා’යයි කියා ගන්නා පුද්ගලයා විසින් කපා පාන් සමග අනුභව කරන ලද බවයි වාර්තා වන්නේ.


140113062916_car_violence_304x171_afp_nocredit.jpg

වසරක පමණ අරාජක සමයක්.


පාන් සමඟ මිනීමස්

“මම ඔහුගේ කකුල කෑවා. ඔහුගේ කකුලේ මස් ඇටයට ම කපා ගෙන පාන් එක්ක කෑවා. ඒ නිසා තමයි මට මිනිස්සු පිස්සු බල්ලා කියන්නේ.” කැඩුණු ප්‍රංශ භාෂාවෙන් ඔහු බීබීසී මාධ්‍යවේදියා ඉදිරියේ කියා සිටියේය.

කිතුනු බහුතරයක් සහිත මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පසුගිය දෙසැම්බර් මාසයේ පටන් පැතිර යමින් ඇති ප්‍රචණ්ඩ ප්‍රහාර මගින් දහසකට අධික මහජන ජීවිත විනාශයක් වාර්තා වී ඇත.

එම කිතුනු මුස්ලිම් ගැටුම් නිසා දස දහස් ගණනක් ජනතාවට ගේ දොර හැර දා පළා යාමට සිදු වී ඇති බවත් වාර්තා වෙයි.


BBC Sinhala Sandeshaya
 

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    කවදහරි ලංකාවටත් ඔය අනිසන්සෙම තමයි වෙන්නෙ...:(:(:sorry:

    මේ යන විදියට ගියොත් ලෝකේ හැම රටකටම ඕක වෙයි බන්,හැබැයි එකට හෙන කාලයක් යයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ වැඩසටහන බලහන්.. මේකේ ඔයවගේ seen තමයි තියෙන්නේ.මේකේ ඉන්නේ තනි අපායක්. African යෝන්ට නම් මචන් පිස්සු..මුන් එක එක Drugs ජාති ගහල පිස්සුවෙන්ලු ෆිඝ්ට් කරන්නේ..(ගංජා නෙවේ.:P. මුන් ගහන්නේ අමුතු ජාතියේ බඩු.:yes::yes:.ICE, Tar ඔන්න ඔහොම ඒවා.)

    තව එකෙක් කියනව පොඩි ඇයො මරල බෙල්ල කපල ලේ බිව්වම වෙඩි වදින්නේ නැ කියල...:sorry:

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේක බලහන්... පව් බන්...

    ඇත්තටම මේවා දැක්කම නම් හිතෙනවා ඉස්ලාම් කියල ආගමක් ලෝකේ තිබුනේ නැති උන නම් හොදයි කියල..

     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    සිරිපාල සිංහල නෙමෙයි නේද?

    කොහොම උනත් දෙවියෝ දෙන්නෙක් ගහ ගන්න එක කොහොමද පැහැදිලි කරන්නේ?
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    මෙන්න මේ වැඩසටහන බලහන්.. මේකේ ඔයවගේ seen තමයි තියෙන්නේ.මේකේ ඉන්නේ තනි අපායක්. African යෝන්ට නම් මචන් පිස්සු..මුන් එක එක Drugs ජාති ගහල පිස්සුවෙන්ලු ෆිඝ්ට් කරන්නේ..(ගංජා නෙවේ.:P. මුන් ගහන්නේ අමුතු ජාතියේ බඩු.:yes::yes:.ICE, Tar ඔන්න ඔහොම ඒවා.)

    තව එකෙක් කියනව පොඩි ඇයො මරල බෙල්ල කපල ලේ බිව්වම වෙඩි වදින්නේ නැ කියල...:sorry:



    බ්ලඩ් ඩයමන්ඩ් ෆිල්ම් එකක් මතක් වෙනවා.:sorry: එකේ තියෙන ඒවත් ඇත්ත. මම හිතන්නේ අප්‍රිකාවේ සම්පත් හූරං කන්න ධනවත් රටවල් තමයි ඔය යුද්ධ අටවන්නේ.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    sonnayek mage rep kapala... moda sukanna -12 kiyala habai 5k kapala thiyenne.:lol: thiyena rep power ekawath dannathi gobba sewalayek. tho wage internet virayek wenna mata ona na fako... eth mama mage agama(buddhism), jathiya(sinhala) wenuwan karanna puluwan onama deyak karana bawa mathaka thiya ganin halparuwa...:frown: