නවුරු කලාද දන්නෑ ලංකාවෙ සිංහල පුලුවන් උන් කලා නං ඕකුන්ගෙ මිනී වලටත් හෙන ගහන්න ඕනෙ :angry: :angry:
ඉන්ග්රීසි බැරි මනුස්සයෙක්ට වාක්යයක් යංතං හරි සිංහල කරගන්න තියෙන එකම සේවාව අපේ වේ*ගෙ පුතාල ඒකටත් බුහුබූත දාල ආතල් ගන්නව :angry: :angry:
තියෙන කුහක කම :angry: :angry:
අතේ පාරක් ගහල බුදියගන්නැතුව...