අදාල නෑ නිකං කියන්නෙ :D :D
මොකක් හරි නවකතාවක හෝ කෙටි කතාවක කොටසක් :yes: :yes:
ඉස්කෝලෙන් අධ්යාපන චාරිකාවක් යනව සීගිරියට :yes: :yes:
ලමයට අම්ම සල්ලි දෙන්නෑ හරි මොකක් හරි සිද්දියක් ලමයගෙ පන්තියෙ ගුරුවරිය ගිහිං ලමයගෙ අම්මත් එක්ක කතා කරනව :yes: :yes:
ගිහිං කියනව මේක ලමයට හුඟක් වැදගත් වෙනව ඉගෙන ගන්න...