ඔය කෙල්ලෝ කියන ජාතිය මහ පුදුම ජාතියක්. තේරුම් ගන්න මහ අමාරුයි. කොහොම උනත් ඔය කෙල්ල උඹට ඇත්තටම ආදරේද කියලා නම් මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඇත්තටම ආදරේ නම් ඇයි එයා ඔයාට ඒ බව කිව්වේ නැත්තේ. මම නම් හිතන්නේ එයාගේ හිතේ ඔයා ගැන සහෝදරයෙකුට වඩා දෙයක් නෑ කියලා. ඒ ගැන එයාගෙන් කෙලින්ම අහන්න. නැත්නම් අනාගතෙදී...