පිස්සු නම් කෙලින්න එපා මචන්. කෙල්ලෙක් දාලා ගියා කියලා අනාගතයම විනාස කරගන්න ද යන්නේ. කෙල්ලෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. උන් ඔහොම තමයි. එයා දාලා ගිය හේතුව මොකක්ද?
මේ ජීවිතය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. අපි හිතන පතන ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒවා ගැන හිත කලබල කරගන්න එපා. චිත්රපට, ටෙලි නාට්ය වලට...