1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඕව අරන් ආදායම් කවදා හොයන්නද බන් :baffled:
  2. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මැරියන් නගාගෙ සල්ලි බන්. :baffled:
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    දැන්වත් හැදියන් :P
  4. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඕකට පැලෙන්න සල්ලි :P ලක්ශ 15 දවසක ඉන්කම් එක බන් ඕකුන්ට. :( අපි වගේ අනාත නෑ :no:
  5. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උබ ඩිසයින් sසම්බන්ධ එකෙක් බව දැනන් හිටියේ නෑ. තෑන්ස්ක් බන්. තේරෙන විදියට කීවොත් උබ ප්ලේට් අවුට් කරන එකනෙ කරන්නෙ. :) මම ඉස්සර ඩිසයින් කරද්දි කොච්චරවත් වරද්දන් තියනවා උබ ඔය දැන් කියපුවා. මොකද ඩිජිටල් ප්‍රින්ට් වලදි ඕකෙ අනික් පැත්තනෙ. :baffled: මන් දෙකම කරපු නිසා හැබැයි අන්තිමට ගොඩක් ඒව ඉගෙන ගත්තා...
  6. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මම නිකන් ඉමේජ් එකක් බැලුවේ. ස්කෑන් එකකදි තමයි ඕක වටින්නෙ හොදටම. :)
  7. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :P නැ නෑ නිකන් කීවෙ උබට ඉහලම සුදුසුකම් තියන්වා. ත්‍රෙඩ් එකේ ඇඩ්මින් කෙනෙක්ට ගන්නව මන්, ඔව් සත්තයි :rolleyes::love:
  8. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    photoshop onada ubata image ekak crop karanna :rofl:
  9. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඒක පට්ට මගේ එකේ තියෙන්නෙ ruler කියලා. (cs6) :)
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    තවම නෑ රිවිශන් එකක් තියනවා ඒක දාලා ටෙස්ට් කරලා බලන්න ඕන :love: :)
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    fiverr වල flyer කරන උන් කවුද ඉන්නෙ
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :love: ඕව අහලවත් නෑ සර්, සත්තයි ලැජ්ජයි :(
  13. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    බලන්න අරින්න මල්ලි කට ඉඩ තිබ්බොත් ඔබන් නැතිව ඉන් නෑ සත්තයි :love:
  14. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    4x4 වගේ artwork එකකට (social media ad) සෙට් වෙන mockup නැද්ද උබලා ගාව. ලස්සන එකක්. :baffled:
  15. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    රෙන පුපට මොන කැටයම්ද දරුවෝ :P බලන් හිටියට කමක් නෑ අත් වැඩ එපා :no: :angry:

    No contents