නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේ...
රණබිමේ වෙඩි හඬ මැදින්
නොසැලී ඉදිරියෙන්
දිවිපුදා මව්බිමේ නාමයෙන්
පෙරට ඇදෙයි සිංහයෝ
ලංකා ධජයේ සෙව...
මම වැඩිය මේ වගේ සිංදු අහන්නේ නෑ:no: හැබැයි මේකනම් ලස්සනයි:yes: