Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උ...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Udarata kandukara..
Siriya paradana..
Roobara muhuna age..
Rathangili digukara..
Madahasa nanwana..
The dalu nelana la..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවම ඔබේ ළඟ දනින් වැටී අද
    පවසයි මගෙ වේදනා කථා
    නපුරු වුණේ ඔබ කෙලෙස මගේ හද
    විමසයි කඳුළට තුරුලුවෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොව දුටුවේ ඔබගේ ඇසින්
    අරුතක් ලැබ ඔබගේ හඬින්
    තනි මැකුණේ ඔබගේ ලඟින්
    අපි රැකුනේ ඔබගේ පෙමින්
    අම්ම ආ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසාන ප්‍රේමයයි මාගේ
    නෑ පතන්නේ කෙනෙක් ආයේ
    ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ
    මාව හැරදාල ඔයත් යන්නට ගියා
    කවුරුත් ම එන්නෙපා
    රවටන්න ආයෙ මේ මා
    තනිකම හොඳයි පාලුවේ
    මේ උණන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුමුදුලියේ සද එලියේ නැහැවෙනා
    මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා


    ඉන වට කර නෙරිය තැබූ රන් සේලේ
    ගෙල වට කර දිදුලනවා මුතු මාලේ
    සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
    කෙහෙ‍රැල්ලත් රග දෙනවා මද ප...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පපුවට හුරු නැති ආදරේ
    ඔබ මට හුරු කරලා
    තනිවුණු තරමක් ජීවිතේ
    පෙර ඇති පවු පිරිලා
    හිතුවක්කාර ආදරේ
    තවමත් මගෙ හිතනා
    හිතුවෙන් නෑ මං මේ වගේ
    දාල යයි කියලා
    පපුවට හුරු කර ආදරේ
    ඇයි ගියේ මිදිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා
    ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා
    ඒ පෙම් කතාවේ වූ ප්‍රර්ථනාවෝ
    දෑසින් යාවි ග...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගෙල වට බැන්දාවූ මුතු පොටේ...
    දිස්නෙට මුහුණෙහි ඔපවැටේ...
    ඔසරි නෙරියට..නලල් තිලකෙට..
    බැන්ද සිතු පෙ....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ganga addara ma sihil senehe
    Hada santhaka wiya anuhas asiri gee
    Oba hamuwe maa..
    Muwa golu wuu..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Yanna epa inna nage..
    Tharaha motada hithe..
    Nithamba salana salana.
    Roosiri yuth numba warune..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්න එපා
    ඔබෙන් ලද ආදරය මං...හිතේ සඟවාන හැම කල්..
    නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
    මගේ සිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා.....

    4.gif
    4.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හදා ගන්න මේ හිත මාගේ
    හිනා වෙන්න මා රවටා
    දමා යන්න දෝ ලංවූයේ
    කියා දෙන්න වරද සොයා
    එදා දුන්න ආදර ලෝකේ
    හදේ ගැස්ම දෝර ගලා
    හ........
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඬනා
    හද මේ වගේ