1. leeroxxroxx

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    රනිල් සජිත් දෙන්නගෙම චන්ද එකතු කලත් අනුරගෙ ගානට එන්නෙ නෑ. 😅
  2. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    ලෝකයේ ප්‍රථමවරට දිවා රාත්‍රී ටෙස්ට් තරඟ සඳහා ම පමණක් ඉදිකරන ලද යාපනය ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජනපති සුරතින් විවෘත කෙරේ
  3. leeroxxroxx

    පුලුවන් ශ්‍රී ලංකා‼️. සිමෙන්ති රුපියලකින් අඩු කරයි..🔥

    සිමෙන්ති වීදුරුවක් හදාගෙන බීපන්.
  4. leeroxxroxx

    අවසාන සටන රනිල් vs අනුර..

    සජිත් පිස්සා කියලා මිනිස්සු දැන් දන්නවා. ගේම තියෙන්නෙ අනුරයි රනිලුයි අතර. අනුර ගන්න ගානෙන් භාගයක්වත් ගන්න රනිල්ට බැරි එක තමයි අපේ සතුට 😅😅
  5. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    පුතානෝ වගේ බූරුවෙක්ට බය වෙන්න ඌ පූටින්ද? :lol: ඌ ජෝකර් කෙනෙක් විතරයි මොලයක් තියෙන උන්ට. :lol::rofl::rofl:
  6. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    අලි වැට ඉවතට..වියළි කලාපයේ සෑම නිවසකටම අලි මන්තරය සහිත සී.ඩී පටයක් සමඟ සවුන්ඩ් සිස්ටම් එකක්.
  7. leeroxxroxx

    උබලට නින්දෙන් ඇහැරිලා අතපය හොලවන්න බැරි වෙලා තියෙනවද ?

    අවුරුදු 10කට විතර කලින් දෙතුන් පාරක් වෙලා තියෙනවා. ඕක නින්දත් නොනින්දත් අතර වෙන හුටපටයක්. හොල්මන් හීනයක් දැක දැක ඉන්න කොට තමයි තරු පේන්නෙ. ඇහැරෙන්න ඕනෙවුනත් ඇහැරෙන්න බෑ.
  8. leeroxxroxx

    Anura Dinai wage neh

    මේ චන්දෙන් පස්සෙවත් ඉගෙන ගනින් ට්‍රෙන්ඩ් එක, හයිප් එක කියන්නෙ මොකක්ද කියලා. සෝෂල් මීඩියා වල ඉන්නෙත් මිනිස්සු තමයි.
  9. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    ඔකපතන විද්‍යාලය දියුනු කිරීමට Elon musk ඉදිරිපත් වෙයි බාල්දු වූ LKR වෙනුවට SJB නමින් නව ශක්තිමත් මුදල් ඒකකයක්. 10106lkr=1SJb කලු සල්ලි සුදු කරන cream එකක් පියුමි හන්සමාලි මහත්මිය හදුන්වා දෙයි...ජනපතිගෙන් පැසසුම් ජනගහණය වැඩි කර ඒක පුද්ගල ණය බර අඩු කිරීමට හර්ෂගෙන් යෝජනාවක්
  10. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ...
  11. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    "විවාද " යන වචනය සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කෙරේ. මැයි පෙළපාලිය අතරතුර කිවිසුමක් ගිය ජනපතිවරයා ලේන්සුව ගත් විට රැස්ව සිටි පිරිස හිස්ලූලූ අත දුවයි. *පුවතක් අලි වැට වෙනුවට අලි මන්තර පැය 24ම සද්දෙන් විකාශය ඇරඹේ.
  12. leeroxxroxx

    පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

    නිදන් හෑරීම ජාතික ක්‍රීඩාව බවට පත්කෙරේ. දෙහිඅත්තකණ්ඩියේ පාසලක භාරකාරත්වය සම්බන්ධයෙන් එලෝන් මස්ක් හා මාර්ක් සකර්බර්ග් අතර ගැටුමක් ලංකාවේ ප්‍රාදේශීය සභා සහ එංගලන්තයේ ප්‍රාදේශීය සභා ඒකාබද්ධ කෙරේ. ජනපති නිල වෙබ් අඩවියට බහිරව ප්‍රහාරයක්... "නිධන් වදුල" පෙළ පොතක් ලෙස 6 වසර පාසල් විෂය නිර්දේශයට...
  13. leeroxxroxx

    Anura Dinai wage neh

    කොහොමත් 15වෙනදගෙන් පස්සෙ එන රැල්ලට රනිල්ට සජිත්ට දෙන්න ඉන්න එවුනුත් අනුරට දෙනවා. මේක රැල්ලට යන රටක්.
  14. leeroxxroxx

    අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු

    මාස එකහමාරකින් පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකක් තියන්න ඕනේ. මෙච්චර නූගත් එවුන් ආණ්ඩු කලා නම් අනුරට බැරි නෑ.
  15. leeroxxroxx

    Anura Dinai wage neh

    රනිල් සජිත් අතර බෙදෙන්නෙ චන්ද ලක්ෂ 35-40ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඉතුරු මිනිස්සුත් චන්දෙ දෙනවනෙ.
  16. leeroxxroxx

    දවසකට 1% ගානෙ බැස්සොත්

    සාමාන්‍යයෙන් ඇනලයිස් කරන්න මොලේකුත් තියෙන්න ඕනේ. බත් කන්නත් ඕනෙ. එක්ස්පීරියන්ස් එකත් ඕනේ. ඔය ටික තියෙනවා නම් මේ වෙද්දී තේරෙන්න ඕනේ මොකක්ද මේ රටේ මිනිස්සු කරන්න හදන්නෙ කියලා.
  17. leeroxxroxx

    තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම

    මානෙල් ලංකා එකෙන් හොද රයිස්, කොත්තු කන්න පුළුවන්. රු.1000-1200ක් වෙන්නෙ.
  18. leeroxxroxx

    ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

    අපි මහින්දගෙ මිනිස්සු ඉස්සර. අපි 2019 ගෝඨාභයට දුන්නා. මේ පාර අනුරට දෙනවා. ජීවිතේට රනිල්ට, සජිත්ට චන්දෙ දීලා නෑ දෙන්නෙත් නෑ. කොහොමත් මහින්දලාගෙ චන්ද UNP, සජබෙට වැටෙන්නෙ නෑ. එක්කො නාමල්ට නැත්නම් අනුරට. නාමල් චන්ද ලක්ෂ 5-6ක් ගනී උපරිම. 69ලක්ශෙ ඉතුරු ටික ඉතින් අනුරට තමයි. අනුර කියන්නෙ මේ වෙලාවෙ...
  19. leeroxxroxx

    🔴 BREAKING 🔴නවතම වාර්තා අනුව අනුර පරාදයි..

    UNP කාරයන්ට චන්දයක් ලං වෙනවකොට රෙවෙනවා. 2015 මයිත්‍රිට පින්සිද්ද වෙන්න ගොඩ ගියා මිසක්. තනියේම චන්දයක් ඉල්ලලා ගොඩ ගියේ නෑ අන්තිම අවුරුදු 20ම.

    No contents