ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    අපි මහින්දගෙ මිනිස්සු ඉස්සර. අපි 2019 ගෝඨාභයට දුන්නා. මේ පාර අනුරට දෙනවා.
    ජීවිතේට රනිල්ට, සජිත්ට චන්දෙ දීලා නෑ දෙන්නෙත් නෑ.

    කොහොමත් මහින්දලාගෙ චන්ද UNP, සජබෙට වැටෙන්නෙ නෑ. එක්කො නාමල්ට නැත්නම් අනුරට. නාමල් චන්ද ලක්ෂ 5-6ක් ගනී උපරිම. 69ලක්ශෙ ඉතුරු ටික ඉතින් අනුරට තමයි. අනුර කියන්නෙ මේ වෙලාවෙ අපේක්ෂකයො අතර ජනාධිපති වෙන්න සුදුසුම පුද්ගලයා
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    View attachment 236604

    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා


    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා


    අද්යාපනය
    ගෝඨා - ඉගෙන ගෙනත් නැ....
    අනුර - physics උපදිදාරියෙක්


    නිර්භීතකම
    ගෝඨා - යුද්ඩෙ කරන්න බැරුව බයවෙල රට පැන්න බියගුල්ලෙක්
    අනුර - කරදර වලට හිත සවිමත් ව මුනුහපා සිටියා (ගෙ ගිනි තිබිබිමෙ සිද්දිය)


    සැබැ තත්වය
    ගෝඨා - මාද්ය සන්දර්ශනවලින් පුම්බපු බොරු වීරයෙක්
    අනුර - කාලයත් එක්ක මිනිස්සු ඔහුගෙ නියම වටිනාකම තෙරුම් ගත්තා


    හැසිරීම
    ගෝඨා - බලය ඇතිදා රගන බලය නැතිදා රෙද්දෙ රෙවෙන කෙනෙක්
    අනුර - බලය නැතිදාත් බිය නොවි හිටපු කෙනෙක්


    පවුල් පාලනය
    ගෝඨා - පවුල් පාලනය promote කරන එකෙක්
    අනුර - පවුල් පාලනය පිටුදකින කෙනෙක්


    ගෝඨා -දක්ශතා, ඉගෙනීමක් නැති නිසා USA වල data entry කරපු නිකමෙක්
    අනුර -පලපුරුදු දෙස්පාලකයෙක්



    ගෝඨා - යුද ජයග්රහනය බලෙන් තමුන් සහ තම පවුල මත පටවගත්ත නරුමයෙක්
    අනුර - මහින්දයා බැ කියද්දි යුද්හය කරන ලෙස එවකට ආන්ඩුවට බලපැම් කලා... (සොමවන්ස අමරසින්හ ඇතුලු JVP පක්ශය)


    අනුර එක්ක දේශපාලන ගැන වාද කරන්න කාටද පුලුවන්
    අනික හොද දනුමක් තියනවා.... ඉගෙන ගත්ත කෙකෙක්
    දේශපාලනේම ඉදල කර්පට් වෙලා හොදට පදම් වෙල තියනවා




    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා
    ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ
    Sigma Ranil 😎❌ #sigma #Ranil #politics

     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    අපි කොහොමද දන්නෙ බං

    මෙතන අනුරය කොහොම හැසිරෙයි ද කියල analysis ගහල, prediction කරන්න යනවනං, මමනං කියන්නෙ ඌ දන්න ලබ්බක් නෑ කියල.

    Best example is President DB Wijetunga, who temporarily took over presidency after Premadasa was killed. Due to his age, (එකා පොඩ්ඩක් joe biden වගේ) everybody thought he will fail miserably and called him "Deaf and Blind Wijetunga". But to everybodys suprise he ushered in a period of great calm and dignity after premadasa ran riot in the country. There was no corruption and to me he was the best president sri lanka ever had - so much so the people called him Doing Blood Well (DBW). That was the best period Sri lanka had, and there after everything went downhill after chandrika. So moral of the story is, dont try to predict or over analyse the situation too much. We really dont know how these buggers will behave after they are elected to office.
    Very true machan.
    Premadasa made the country hell but Wijetunga completely transformed the country in to peace and some level of prosperity. This is also despite the fact that Chandrika was PM under his presidency.
    He peacefully handed over power to Chandrika and and retired from politics.
    He was admitted to Kandy General Hospital in the normal ward when he was ill and he died there. Probably wasnt rich enough to get admitted to a private hospital.
    DBW was a great man.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Sigma Ranil 😎❌ #sigma #Ranil #politics


    sigma රනිල්ග් stamina වැඩි වෙලාද ගිය පාර පැරදිල ගෙදර ට වෙල හිටියෙ
    පස්සෙ ඉතින් පෙර කල පිනකට තමයි හොරු රැල රකින්න පින් පින් ජනපති කම හම්බුනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ

    1.ගෝඨාභය රාජපක්ෂ නම් ඇමරිකාවේ හිටියේ

    2.ගෝඨාභය හිටපු පළවෙනි චන්දෙන් ලංකාවේ වාර්තාවක් තියලා ඡන්දෙ දින්න

    3.ගෝඨාභය ට English හොදට පුළුවන්

    3.ඉගෙන ගෙන නැතුව හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතන මෝඩ ජෙප්පෝ ගැන මොන කතා ද 🤣



    1.අනුරට English මලපොතේ අකුරක් බැහැ

    2.තඹුත්තේගම හිටපු පල් මෝඩයෙක්

    3.මෝඩ අනුරට ගණන් තුනක් එකතු කරගන්න බැහැ

    4.අනුර දේශපාලනයේ අවුරුදු 30ක්ම හිටියේ විපක්ෂයේ ( එතකොට හිතා ගනින් කෝ පොරගෙ කෙරුවාව කොහොමද කියලා)

    5.අනුර මුහුණ දුන්න හැම ඡන්දයක් ම අන්ත පරාදයි

    මෝඩ මූසල අනුර ආවොත් රටම විනාසයි 🤮🤮
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1.ගෝඨාභය රාජපක්ෂ නම් ඇමරිකාවේ හිටියේ - කොහෙ හිටියත් වැඩ බැරි එකාට බැ යුද්ඩෙ කරන්න බැ කියල බයෙ නෙ රට පැන්නෙ :lol:

    2.ගෝඨාභය හිටපු පළවෙනි චන්දෙන් ලංකාවේ වාර්තාවක් තියලා ඡන්දෙ දින්න - මොන වාර්තා තිබ්බත් අන්තිමෙදි මිනිස්සුමයි ගහල පැන්නුවෙ :lol:

    3.ගෝඨාභය ට English හොදට පුළුවන් - ඉන්ගිරිසි පුලුවන් වුනාට ජත්යන්තර සහයොගය බින්දුවයි

    3.ඉගෙන ගෙන නැතුව හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතන මෝඩ ජෙප්පෝ ගැන මොන කතා ද 🤣 - අනෙ උගෙ ඉගෙනුම හරි යමක් ඉගෙන ගෙන උපදියක් , skills තියනවන්ම් data entry කරනවද අනුර physics උපාදිදාරියෙක්. යමක් ඉගෙන ගෙන තියනවන්ම් මොඩ හරක් ගෙන් උපදෙස් අරන් ඔහොම කෙලො ගන්නවද :lol:



    1.අනුරට English මලපොතේ අකුරක් බැහැ - මෝඩ තර්කයක්, උසස් අඩ්යාපනය හැදැරුව නම් එක කරන්නෙ English වලින්, එ කියන්නෙ English වලින් කියන දෙ තෙරෙනව, හුගාක් අයට තේරුණා ට කතකරන්න අපහසුයි පුරුද්ද නැති නිසා එක සම්න්යයි... එකට තමයි translators ල ඉන්නෙ වෙන රටවල පලකයොත් ඔන තරම් translators ලගෙ සහයොගයෙන් වැඩ කරනවා

    2.තඹුත්තේගම හිටපු පල් මෝඩයෙක් -මෝඩ තර්කයක් මිනිහෙකුගෙ බුද්දිමත් බාවය ඉන්නෙ ගමකද නගරයකද කියන එක බලපාන්නෙ නැ... හැබයි තො වගෙ හරකෙක් ට නම් කොහෙ හිටියත් මොලෙ පැදෙන්නෙ නැ :lol::lol:

    3.මෝඩ අනුරට ගණන් තුනක් එකතු කරගන්න බැහැ - මෝඩ තර්කයක් , තමුන් OL වෙනකම් ගනිතය වත් දන්නවනම් ඔය වගෙ මෝඩ් කත කියන්නෙ නැ
    ගනිතය කියන්නෙ ඉලක්කම් දෙකක් එකතු කරන එකම් විතරක් නෙමෙයි. සමහර වෙලවට ගනිතය පිලිබද මහචාර්ය වරුන්ටත් ඔය සුලු දෙවල් වැරදෙනව.. තො වගෙ වත් OL පාස් නැති හරකෙක් එහෙම වෙනව දැකලවත් තියනවද...



    4.අනුර දේශපාලනයේ අවුරුදු 30ක්ම හිටියේ විපක්ෂයේ ( එතකොට හිතා ගනින් කෝ පොරගෙ කෙරුවාව කොහොමද කියලා) - ආන්ඩුවෙ ඉන්න ඔන දක්ශ මිනිස්සු විපක්සෙ ඉදල මොඩ ඉගෙන ගෙන නැති හොර හැත්තක් ආන්ඩු බලෙ හිට්යිය නිස තමයි මෙ රටට මෙහෙම කෙල වුනෙ

    5.අනුර මුහුණ දුන්න හැම ඡන්දයක් ම අන්ත පරාදයි - අනුර නෙමෙයි මිනිස්සුයි පරාද... දිනපු හොර හැත්ත රට හැදුව නෙමෙයි උන් හැදුනා

    මෝඩ මූසල අනුර ආවොත් රටම විනාසයි :lol: - මෝඩ කියමනක් රට විනාස වෙල ඉවරයි දැන් එක ගොඩ ගන්න තමයි වන්චා දුශන හොරු රකින්නෙ නැති පාලකයෙක් අව්ස්ය




    උබ වගෙම උබෙ මොඩ ගොන් තර්කත් බන්කොලොත් දැන්
    ඔයිට හොඩයි 5000 කට පුක දියන්
    දැන් කට පුක වහගෙන වෙන ජොබ් එකක් හොයගනින්