1. leeroxxroxx

    🛑BREAKING🛑 Storm Shadow මිසයිල වලින් රුසියාවේ මොස්කව් නුවරට පහරදීමට යුක්රේනය අවසර ඉල්ලයි! 💣

    අපේ ගෙවල් පැත්තෙ ඩයල් එකක් එපා කියද්දි වැග්නර් එකට ගියා. අප්‍රේල් වල ඉදන් ආරංචියක් නෑ.
  2. leeroxxroxx

    කලු සල්ලි සරල සිංහලෙන්

    කළු සල්ලි සරල සිංහලෙන්. 01). ඔන්න හිතන්න මට තියෙනවා, • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්. • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්. • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්. • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත...
  3. leeroxxroxx

    කෘතිම රැලි වලින් චන්ද දිනලා නෑ

    මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න පුළුවන් මාලිමාවට තියෙන රැල්ල. මොලයක් නැත්නම් චන්දෙට පස්සෙ දවසෙ තේරුම් ගන්න පුළුවන්. රනිල්ට 20%ක් වත් ගන්න බෑ මේ පාර. 🙃🙃
  4. leeroxxroxx

    ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන්ගේ Market Positioning

    Word Association කියන්නේ, කිසියම් භාණ්ඩයක හෝ සේවාකක consumer positioning එක measure කරන්න පාවිච්චි කරන technique එකක්. උදාහරණයක් හැටියයට, මම ඔබෙන් ඇහුවොත් "Apple iPhone කියද්දී ඔබට මුලින්ම මතක් වෙන වචනේ මොකක්ද?" කියලා, ඔබට කියවෙන වචනය තමයි ඔබේ මනසේ Apple iPhone එකට තියෙන positioning එක. මේ...
  5. leeroxxroxx

    සජබේ රජයකදි සුලං බලයෙන් DATA 🔴BREAKING #බනානාසුජි

    මූ චන්දෙ කාලෙට විතරක් එලියට එන ඩයල් එකක්. 2015 එහෙම හොද පිලිගැනීමක් තිබුනා. දැන් බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෙ නෑ මිනිස්සු.
  6. leeroxxroxx

    සජිත් ට 40% පනින ලකුණු !

    50% ගේමක් නෑ
  7. leeroxxroxx

    සජිත් ට 40% පනින ලකුණු !

    බලපන් ඕකට ලක්ෂ 20ක් වත් චන්ද එන්නෙ නෑ.
  8. leeroxxroxx

    සජිත් ට 40% පනින ලකුණු !

    ඒ සජිත් මෝඩයෙක් වෙන්න කලින්. දැන් ඒකෙන් භාගයක්වත් නෑ 😛
  9. leeroxxroxx

    සජිත් ට 40% පනින ලකුණු !

    සජිත් රනිල් දෙන්නගෙම වත් 40% එන්නේ නෑ :rofl:
  10. leeroxxroxx

    1999 අවසන් භාගයේ ඉන්ටර්නෙට් කැෆේ

    2004 දි පැයට රු.30යි පානදුරේ ඔරලෝසු කණුව ලග කැෆේ එකේ.
  11. leeroxxroxx

    🔴🔴🔴ජනාදිපති අපේක්ශකයෝ 39න් 38යි දැන් ඉන්නේ 😮😮😮

    :( රනිල් සර්...... මිලියන 200ක් ඉතුරුයි
  12. leeroxxroxx

    🔴 තවත් සහන බලාපොරොත්තු වන්න..

    බැසිල් වගේ නූගත් එවුන් ඇමතිකම් කරපු රටකට ජෙප්පො හොද වැඩියි. 😁
  13. leeroxxroxx

    ශ්‍රී ලංකාවේ විදේශ ණය විදහා දැක්වෙන ප්‍රස්ථාරය

    ඔව්. ණය ගන්න එකට වඩා විසදුමක් රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
  14. leeroxxroxx

    ශ්‍රී ලංකාවේ විදේශ ණය විදහා දැක්වෙන ප්‍රස්ථාරය

    2005 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ විදේශ ණය විදහා දැක්වෙන ප්‍රස්ථාරය ප්‍රධාන අදියර කිහිපයකින් සලකුණු කරන ලද පැහැදිලි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි: 1. 2005-2010 : මෙම කාලය තුළ ණය මට්ටම සාපේක්ෂව මධ්‍යස්ථව පැවති අතර, පශ්චාත් සුනාමියෙන් පසු ප්‍රකෘතිමත් වීම සහ සිවිල් යුද වියදම් කෙරෙහි රට...

    No contents