කලු සල්ලි සරල සිංහලෙන්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    කළු සල්ලි සරල සිංහලෙන්.

    01). ඔන්න හිතන්න මට තියෙනවා,

    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.

    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.

    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.

    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.

    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.

    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.

    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.

    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.

    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.

    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.

    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.

    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.

    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.

    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.

    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.

    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.

    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.

    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.

    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.

    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.

    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂❤️

    Sujeeva
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604

    Pansalata ena eka athata ganne kohomada?

    Man hitanne na Pansalata ana adara private acc walata monitor novi tranasfer karanna puluwan kiyala.

    Cash athata aran apahu kotthu kadeta danna nam puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වැඩිපුර සල්ලි තියෙනවනම් කියපල්ලා ෆර්නිචර් චේන් එකක් හදමු රට වටේටම
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    රුපියල් 5000 ට වැටෙන Threads 🤮
    ඇයි ඉතින් ඔයාට ඌයිය වෙන්නෙ කලුසල්ලි ගැන කතා කරහම
    Confused Dog GIF by MOODMAN
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    CRA (අදහස් කියවීමේ සංගමය) හි සාමාජිකයෙකු ලෙස, මම මෙහි සිටින්නේ අදහස් කියවීමට පමණි. කරුණාකර අදහස් කෙටි හා සරලව තබා ගන්න. ඔබගේ ටයිප් කිරීමේ උත්සාහය අපි අගය කරමු. ඔබේ අක්ෂර වින්‍යාසය ගැනද සැලකිලිමත් වන්න. ස්තුතියි ඔබට සුභ දවසක්!😆😂