1. leeroxxroxx

    පිලියන්දල ජෙප්පේ ඉවරයි ...😅😅🤣😁🤐

    60% ක් නම් ගේමක් නෑ දැන් තියෙන රැල්ලට. 🙃
  2. leeroxxroxx

    පිලියන්දල ජෙප්පේ ඉවරයි ...😅😅🤣😁🤐

    ඕක හවසට පටන් ගන්නෙ.
  3. leeroxxroxx

    අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

    ණය ගන්නවට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන නිසා
  4. leeroxxroxx

    neutral colour ඇදුම්

    මං අදින්නෙ අළු, තද කොල විතරයි
  5. leeroxxroxx

    අනුර Social Media 🔴NEWS ALERT

    ------ Post added on 1724260267
  6. leeroxxroxx

    ⏳තලතා තව පැය බාගෙකින් රනිල් හා එකතු වේ.

    අනාරක්ෂිත එකතුවීමක්
  7. leeroxxroxx

    වසර 10කින් පසු එළකිරි.......!

    2010 දි ෆොන්සේකට නොදී මහින්දට දෙන්න ගත්තු තීරණය හොද එකක්. තව අවුරුදු 10කින් බලමු අනුර ජනාධිපතිතුමා මේ රට මොන විදිහට දියුණු කරලා තියෙයිද කියලා 💪
  8. leeroxxroxx

    🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

    ඌට ඒක කරන්න බැරි වුනා
  9. leeroxxroxx

    කවදාවත් දීල නැති නිසා මේ පාර දීලා බලමු!

    "වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල" ================================ ⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි. ⚜️ මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? ⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක...
  10. leeroxxroxx

    🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

    දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න එකෙකුටවත් චන්ද පදනමක් නෑ. ඒක බලන්න පුළුවන් ඊලග පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකෙන්. රෝහිතලා එහෙම ඊලග චන්දෙන් ගෙදර. දැන් ඉන්න උන් 3/4ක්ම ගෙදර යනවා.
  11. leeroxxroxx

    එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

    අනුරට votes අඩු ලංකාවේ එකම poll එක 😛
  12. leeroxxroxx

    යාලුවනේ!!! මේ ෆොන්ට් එක හොයල දෙන්නකෝ 🧐🧐🧐

    https://www.whatfontis.com/NMY_Haboro-Slab-Soft-Norm-Regular.font?text=rplainin
  13. leeroxxroxx

    🔴 අඩෝ, ආයිත් වලියක් වලියක්! 😅

    සජිත්ට අතක් හරි තියලා තිබුනොත් උඹ ඉවරයි දිගම්බරම්. ගහනවා නම් එක පාර ගහපන්.

    No contents