1. *danushka*

    ANDROID වැඩකාරයෝ

    machan meka dammama phone eka slow wenne na nada ?? anika mage phone eke net na.update karanna kiya kiya mu wada dai da ban..:baffled:
  2. *danushka*

    2011-2012 වසරේ හොදම කන්ඩායම් ත්‍රෙඩ් එක

    තෝ කොහෙද බොල ඉන්නේ.දැක්ක කල්:baffled::baffled::baffled:
  3. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    අයෙත් අහල,මේක මම දැම්ම විතරයි..දර දිය ඇද්දේ අනිත් උන්..ඔයත් දාන්න කියන දේවල් මේකේ දාන්න..:):)
  4. *danushka*

    ANDROID වැඩකාරයෝ

    මචං උඹ ඕක ට්‍රයි කරනන්ද යන්නේ ??? එහෙනම් මටත් විස්තර කියපන් හොඳේ..:rofl::rofl:
  5. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔය තියෙන්නේ මචං..හව දන්න දේවල් ලියන්න.ඔබට ජය...:D:D
  6. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි මචන්.දිගටම අපිත් එක්ක ඉන්න.ඔය දාන්න කියන දේවලුත් අපිත් එක්ක බෙදා ගන්න..:D:D
  7. *danushka*

    ANDROID වැඩකාරයෝ

    machan umba meka try kalada machan.wade kerana hati poddak explain karapan ko.100% free call ganna puluwanda meka install kalama ???
  8. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    sahaya labadun hamotama godak sthuthi..
  9. *danushka*

    rottweiler cross help.

    මචන් මම මේ නොදන්න කමට අහන්නේ. දැන් උඹට ඕන ඕකගේ අමාරුව හොඳ කරන්නද ?? ඒකට ඔය ජාතියේම ගෑනු සතෙක් ඔනද බන්.වෙන බැල්ලියෝ දැක්කම මු අහක බලා ගන්නවද ??? මොකද සිරාවටම හේතුව මේ ජාතියේම එකෙක් හොයන්න..
  10. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    දෙන්නෙක් හිටය නම් මොනවා හරි කරන්න තිබ්බ,කරුමෙට ඉන්න වැඩි දෙනෙක් යාලුවෝනෙ;);)..
  11. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මේ ගීතය මතක උනා.. කනාටු සුළඟේ දුහුළු මලකි අද වල් මත් වී පා වෙන්නේ..ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ හෙට දින මා සමු ගන්නේ..:
  12. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    පැන්තෝ ඔයාගේ ත්‍රෙඩ් එකත් පට්ට.සුන්දර ගීයක ඇරඹුම දින්න කියන්න අපි සේරම දින්න කියන එක තමයි.මොකෝ අපි සේරම එක බෝට්ටුවෙනේ..:P:P
  13. *danushka*

    IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

    අත්තිඩිය පැත්තෙන් එන කුණු ඇල දිගේ ටයර් පැද්ද කියල දාන්න හදල පවු කියල නොදා හිටියේ..ඔන්න ඒකත් දැම්ම..;);)
  14. *danushka*

    IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

    අනේ පලයන් බන් යන්න..අපි මේවා යුස්‌ කරකොට උඹල හොටු පෙරාගෙන පාරවල් දිගේ ටයර් තල්ලු කරනවා..දැන් එනවා මෙතන IDM ගැන කතා කරන්න..:rofl::rofl:
  15. *danushka*

    IDM Tutorial, Tricks, Problems Explained( IDM ගැන දැනගමු)

    කොල්ල පට්ට මහන්සියක් වෙලා තියන බව නම පේනවා.ගොඩක් වටිනවා මල්ලි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි..
  16. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    ඔක්කොම කියවපන් මචන් ඉගෙන ගන්න දේවල් බොහොමයි..:):)
  17. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    මෙම කාර්ය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් හැමෝටම ගොඩක් ස්තුතියි...:):)
  18. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    මෙම හුයෙන් ඔබ යමක් ලබා ගත්තා නම් මේකත් බලන්න..ස්තුතියි...:D:D http://www.elakiri.com/forum/showthread.php?t=1420501

    No contents