බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???
මචන්ලා මේකයි වැඩේ..බත්තරමුල්ලේ ITN එක තියන හරියේ (හරියටම තැන දන්නේ නැත) පන්සලක අලුතින් චෛත්යයක් හදනවද ?? කලින් එක සැරයක් කෙනෙක් කිව්වා එහෙම තැනක් ගැන.පස්සේ හොයල බලනොකට එකේ වැඩ තාවකාලිකව නත්තල තිබ්බ..මට දැන් දැන ගන්න ඕන ඒ ගැන විස්තර ටිකක්..කරුණාකරල පුළුවන්...