1. sgrdk1

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී

    මහණ වෙනව කියන එක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.බුද්ධ ධර්මය අනුන්ට වැරදි විදිහට දේශනා කලොත් අනෙක් සියලු ආකාරයේ පාපකර්ම වලට වඩා ඒක බරපතලයි.නොදැන කළා කියල සමාවක් නෑ.
  2. sgrdk1

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී

    ස්වාමීන්වහන්සේලා ගැන මෙහෙමනම් ඉතින් අනිත් අය ගැන කියන්න දෙයක් නෑනෙ.
  3. sgrdk1

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී

    ධ්‍යාන,අභිඥ්ඥාලාභී ධ්‍යාන අභිඥ්ඥාලාභී ශක්තීන් ඇතිව සිටි භික්ශූන් වහන්සේ නමක් කියන කතාව පෙර ජාති සිහි කල හැකි, දුර තියෙන දේවල් බැලීමේ ශක්තිය යන ධ්‍යාන අභිඥ්ඥාලාභී ශක්තීන් ඇතිව සිටි භික්ශූන් වහන්සේ නමක් කියන කතාව අහල බලන්න.ගිහි පැවිදි කාහටත් එකසේ වැදගත් දේශනාවක් වෙයි. 3D20L1Y8iYI
  4. sgrdk1

    සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා.

    ඉතාම වටින දේශනයක්.
  5. sgrdk1

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    වැදගත් මාතෘකාවක්. මේ ගැන දිගටම කතාකරමු.
  6. sgrdk1

    Extremely Close Elephant Encounter

    qAX2yfLCtq8
  7. sgrdk1

    මොන_විහිළුවක්ද මේ

    ගැඹුරින් කල්පනා කරල බැලුවොත්, සිව්පසයට වාහන අයිති වෙන්නෙ නැති නිසා නිවන උදෙසාම ඇප කැවී කටයුතු කරන භික්ශුවකට නම් වාහනයක් පිලිගන්න එක ගැලපෙන්නෙ නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. නමුත් අවශ්‍යතාවය අනුව දායකයෙක් විසින් සපයන වාහනයක ගමන් කිරීම වරදක් නෙවෙයි.
  8. sgrdk1

    මොන_විහිළුවක්ද මේ

    ඔව්.ලැබුනත් මේ වගේ දේවල් වලින් ඇත්වෙලා ඉන්න තරමට හොඳයි.
  9. sgrdk1

    මොන_විහිළුවක්ද මේ

    උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.
  10. sgrdk1

    වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි

    දැන් හොඳටම පැහැදිලියි මේක ඉතිහාසය පිලිබඳ ගැටලුවක් බව.දෙමලුන් විසින් හෙල මහාවන්ශය පාලියට හරවල විකෘති කරල අපේ ඉතිහාසය වසර දෙදාස් පන්සීයකට සීමා කිරීමේ ප්‍රතිඵල තමයි අදටත් අපි මේ භුක්ති විඳින්නෙ.අපිට හිමි වසර දෙදාස් පන්සීයකට පෙර අපේ ඉතිහාසය අපි විසින් පිලි නොගන්න තාක් ඒකෙ වාසිය හැමදාමත් ලබාගන්නෙ අහක...
  11. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මිහිඳු මාහිමියන් අනුරපුරයට වැඩම කරන්නට පෙර මේ හෙළබිමේ පැහැදිලි හා දියුණු අක්‍ෂර කලාවක් හෝ සංස්කෘතියක් හෝ නොතිබුනු බව අපේ උගත් වියත් යයි කියා ගන්නා බොහෝ පණ්ඩිතයන් මෙන්ම බෞද්ධ භික්ෂූන්ද අද පුන පුනා ප‍්‍රකාශ කරති. නමුත් ලෝකයේ වෙනත් කිසිදු රටක එවකට නොපැවති තරම් දියුණු භාෂා සාහිත්‍යයක් අක්‍ෂර...
  12. sgrdk1

    Ratmalana to Baudsaloka mawatha

    kiribathgoda - angulana
  13. sgrdk1

    පරම සත්‍යය

  14. sgrdk1

    බුදුන් සහ මාරයා....

    :yes: රාග ද්වේශ මෝහ කියන කෙලෙස් එක්ක කරපු යුද්ධයට තමයි පස්සෙ කාල වල මේ වගේ උපමාවක් දාල තියෙන්නෙ.ධර්මය ආගමක් බවට පත්වුනාම ගැඹුරු දේවල් බහුතරයකට තේරුම් කරවීමට පසුකාලීනව මෙවැනි සාහිත්‍ය කතා එකතු වුනා.
  15. sgrdk1

    bike එකේ පොත තියලා

    kalthota wage finance company wala denawa neda ? ( bike walata denawada kiyalanam hariyata danne ne )
  16. sgrdk1

    පරම සත්‍යය

    bump https://www.youtube.com/watch?v=XqiIlXtTjtc
  17. sgrdk1

    පරම සත්‍යය

    PND Live Stream - සජීවී ධම් සභා මණ්ඩපය​ XqiIlXtTjtc

    No contents