ත්රිපිටකය වැරදි නැහැ. නමුත් ත්රිපිටකයේ අඩංගු සමහර සූත්ර දේශනා ආදිය සිංහලට පරිවර්තනය කරපු අය අතින් යම් යම් වැරදි සිදුවෙලා තියෙනව.ඒ වැරදි පරිවර්තන ගරු කොටගෙන ගුරු කොටගෙන වර්තමානයේ දහම් දේශනා කරන අය අතිනුත් නොදැනුවත්වම පාහේ ඒ වැරදි කරුණු දිගින් දිගටම දේශනා වෙනව.බුදුන් දේශනා කළ දේ නිවැරදි ආකාරයට...