" ඒකායනෝ අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා " ආදී වශයෙන් නිවන් මගට ඒකායන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ මහා සතිපට්ඨාන සූත්ර දේශනාවයි.නිවන උදෙසා සෘජු මාර්ග ප්රතිපදාවක් ලෙස දේශනා කළ මෙම සූත්රය බුදු දහමේ සියලු දේශනා අතරින් වඩාත් උතුම්ම දේශනාවයි. යම් අයෙක් මෙම සතර...