දන්නා කියන සේරම මගුල් කරන එකේ ඔන්න ඔහේ මේකටත් ඇත දාන්න කියල තමයි ට්රයි කරන්නේ. අදහසනම් තියෙන්නේ දැනට ෆුල් ටයිම් මියුසික් වීඩියෝ සහ ෆිල්ම්ස් විතරක් වෙබ්කාස්ට් කොරන්නයි. වැඩේ කරගන්න පුළුවන් උනොත් ඩයලොග් ටීවී වලට හොස්ට් කරන්නයි මේ දවස්වල සාකච්චා කරගෙන යන්නේ.
ඉතින් මේ ටෙස්ටින් වෙබ්කාස්ට් එක බලල...