නතාෂා දිගටම ඇතුලේ බෲනෝ ට ඇප
6/21/2023 04:30:00 PM
natahasha-bruno-remanded
බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්ය ක්රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එමෙන්ම, ඇයගේ ප්රකාශය යූ.ටියුබ්...