නතාෂා දිගටම ඇතුලේ බෲනෝ ට ඇප

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    නතාෂා දිගටම ඇතුලේ බෲනෝ ට ඇප
    6/21/2023 04:30:00 PM

    natahasha-bruno-remanded
    බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
    එමෙන්ම, ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කර ඇත.
    බුදු දහමට අපහාස වන ආකාරයට ‘සුද්ධෝදනගේ පොඩි එකා‘ ආදීවශයෙන් බෝසත් චරිතයට නිගාවන ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබුණි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    Pansy ass sinhalese-buddhist theocracy. Down with it. I'll gladly do my part to destroy it.

    //
    එකී ඇප ප්‍රතික්‍ෂේප කිරීමේ තීන්දුව ලබාදෙමින් ගරු උගත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ බුදුන් වහන්සේගේ ළමා කාලය හාස්‍යයට හා අපහාසයට ලක්කිරීම සුළුකොට තැකිය නොහැකි වරදක් බවයි (අලි පුකෙන්ද?).

    විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව මඟින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් බෞද්ධාගම සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමට පවරා ඇති වගකීම සුවිශේෂී වන බවද ගරු උගත් මහේස්ත්‍රාත්තුමා අවධාරණය කළා.

    රටේ පුරවැසියන්ට භාෂනේ නිදහස මූලික ඓතිවාසිකමක් නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (2) වගන්තියේ සීමා කිරීම් මතක තබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් වන මලල්ගොඩ එදිරිව නීතිපති නඩුවේදී ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමේ බලපත්‍රයක් නොවන බව දක්වා ඇති සුවිශේෂී තත්ත්වය උගත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

    බුදුන් වහන්සේගේ ළමා කාලය බෞද්ධ ඉගැන්වීම් බෞද්ධ සාහිත්‍ය නතාෂාගේ ප්‍රකාශයෙන් අතිශය හෑල්ලුවට ලක්කර තිබූ බවත්, සිතාමතාම ප්‍රශ්නගත සිදුහත් කුමාරයට අපහාස කරන වාක්‍ය කොටස් රැඟුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම තුළ චේතනාන්විතව මෙම ආගමික අපහාසය සිදු කර ඇති බවටත්, ඇය පෙර පුහුණුවීම් පවා සිදුකර ඇති බවටත් උගත් මහේස්ත්‍රාත්තුමා පෙන්වා දුන්නා.
    විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ මෙවැනි ආගමික අපහාසයන් හා අන්තවාදී ප්‍රකාශයන් තුළින් ගැටුම් හා ලේ වැගිරීම් සිදුවී ඇති බව පෙන්වා දුන් උගත් මහේස්ත්‍රාත්තුමා මෙවැනි ප්‍රකාශයන් තුළින් බෞද්ධ ජනතාවගේ සිත් රිදීමක් ප්‍රකෝප වීමක් විරුද්ධ ආගම්වලට එරෙහි පෙළඹවීමක් සිදුවන බවද උගත් මහේස්ත්‍රාත්තුමා අවධාරණය කළා (මේ ගරු උගත් හුත්තමයා මෑත කාලයෙ පොලිටිකල් සංවිධාන නිසා කොමියුනල් වයලන්ස් පවා වෙද්දි ගලක් යටද හිටියෙ?)

    එබැවින් සිවිල් දේශපාලන අයිතීන් පිළිබද සම්මුති පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව චෝදනා පෙනී යන බැවින් නතාෂාගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ ගරු උගත් මහේස්ත්‍රාත්තුමා මහාධිකරණයෙන් ඇප ලබාගන්නා තෙක් නතාෂා එදිරිසූරිය නැමැත්තියව රක්‍ෂිත බන්ධනාගාර ගත කළා."
    //

    All the fuss in the world for a dumb, innocent joke.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    බෲනෝ තිරය පිටුපස හිටපු එකා නිසා රිලිස් කරන්න ඇත්තේ..මේකීනේ පොර වෙන්න හැදුවේ..
     
    • Sad
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හය මාසයක් විතර ඇතුලේ තිබ්බාම හරි පුනුරුත්තාපනය වෙලා එයිනේ😂😂
    කහඳගමත් පුනරුත්තාපනේ වෙන්න ගියාලු. මයිනවත් යවමු නේද? 😂😂
     
    • Haha
    Reactions: NRTG and malakadss

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    ජෙරම් ටත් ඔය විදිහටම සලකයිද කියන එකයි ඊළඟට නතාෂාට බනින වුන් බලන්න ඕන. උන් ජෙරම් ට අනිවා රචනා කියයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හය මාසයක් විතර ඇතුලේ තිබ්බාම හරි පුනුරුත්තාපනය වෙලා එයිනේ😂😂

    balu weda karanna epa ponayo, oki oya kare madamulana script ekak neda??
    dan anthimata ubala ekiwa demma ethulata
     
    • Haha
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අවුරුද්දෙ ඔය ගැනිව එලියට දානවා නම් දාන්නෙ චන්දයක් අල්ලලා. බලපන් ගරු උතුමාට ඇත්තටම නඩුවක් අහන හදිස්සිය එන්නෙ එතකොට.

    චන්දයක් තියන්නෙ නෑ කියල පොන්සි තීරණය කරොත් එතකොටත් ගරු උතුමා හදිස්සි වෙලා නඩු අහල ඔය ගැනිව අත්හිටවූ සිර දඬුවම් දීල එලියට දානවා
     
    • Like
    Reactions: NRTG