මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.
රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.
පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය...