1. thomian

    ඉන්දියාව නේටෝවට සම්බන්ධ කර ගැනීමට යොජනාවක්

    උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) පරිබාහිර මිත්‍ර පාක්ෂික කණ්ඩායම හෙවත් නේටෝ ප්ලස් හි හයවන සාමාජිකයා ලෙස ඉන්දියාව එකතු කර ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වනවා. Source
  2. thomian

    නිධානයක් උඩ හිගාකන ජාතියක්- උමංදාවේ බෝංචි

    මිනිස්සුන්ගේ දානේ කළා ටීවී එකේ දේශපාලනේ කරනවට වඩා මේක පට්ට
  3. thomian

    සින්ග කොම් පැණි කොහොමද

    දැනට Europe(Norway), UK, USA , Indian උන් එක්ක වැඩ කරලා තියනවා .. උන්ගේ හොඳම Europe(Norway) උන් තමයි..උන් වැඩම විතරක් නෙවෙයි.. මිනිස්සු ගැනත් හිතනවා ටිකක්..:yes: එපාම කරපු උන් indian එවුන්.. US , UK එවුන් නම් ලොකු වරදක් නෑ
  4. thomian

    ඩොපමින්

  5. thomian

    Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

    Mama Europe based company ekaka machn inne.. mage cousin kenek innwa Wiley.. ungeth me wagema lu :|
  6. thomian

    Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

    kalin sprint eke hitapu dennek me sprint ekata na.. me sprint eke inna dennek next sprint ekat na.. inna ewun ta load wadi wela stress.. monawa wey da danne na ban.. yana ewunta hariyana level eke resources na lu mehe hire karanna..cv enne na honda ewa.. kela wenwa lagadima
  7. thomian

    Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

    අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන් එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings :(
  8. thomian

    රතන fuel

    ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි අද වන විට මෙරට මුහුණ දෙන ඉන්ධන සහ ගෑස් හිගයට පිළිතුරක් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති. එම ගැටළුවට මාස තුනක් ඇතුළත පිළිතුරු ලබාදිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරති...
  9. thomian

    LinkedIn මංගල සේවය

    කළුවො ඔන් ලින්කිඩින් 😂
  10. thomian

    LinkedIn මංගල සේවය

    හා සර්
  11. thomian

    LinkedIn මංගල සේවය

    Linkedin link එක දාන එක හරි නෑනේ බන්.. වැඩි දවසක් යන්න කලින් linkedin එකටත් කෙලිනවා
  12. thomian

    LinkedIn මංගල සේවය

    මෝඩ කළුවෝ ඒකත් කන්නයි යන්නේ..🤮 FB ඉවරයි , Youtube ඉවරයි, tiktok ඉවරයි. මහ එවුන් රට කනවා.. පොඩි එවුන් ගම කනවා.. සාපයක් තමයි 6 Things You Should Never Post on LinkedIn With over 700 million members, LinkedIn is the most popular professional social network in the world. It's also one of the most...
  13. thomian

    හිස්මුදුනෙන් තට්ටේ එනවා .....

    Finasteride nam bonna epa ban.. konde wage newey kela unoth.. 10% wage side effect permanent lu :( doctors la kipa denekma kiwwa Minoxidil nam awulak na.. eth hamadama ude hawasa ganna wenwa.. nawathuwma apahu konde adu eka penna ganwa..
  14. thomian

    හිස්මුදුනෙන් තට්ටේ එනවා .....

    Finasteride biwwa ma konde yana eka nawatinwa.. DHT block wena ekekn.. eth godak ma side effects wadi.. risk eka wadi.. Minoxidl digatama use karanwa nam konde enwa.. result ekak Enna at least 4 month Ganna ona eka digata.. nawatumawa apahu konde adu eka penna gannwa.. Dr Jayamini kiwwa...
  15. thomian

    කෝනාරයි තිත්ට්ගගල්ලෙ හාමුදුරුවෝයි

    සීවලී හාමුදුරුවෝ අපිත් එක්ක ඉස්කෝලේ ගියේ.. :Dඒ කාලේ ආතල් ඩයල් එක.. :baffled:
  16. thomian

    සාගල ජනාධිපති උපදේශක…

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක ලෙසින් හඳුන්වා දී ඇත. Source රනිල් වගේ කැම්රි නරියෙක් මොකටද බන් අපහු සගලගෙන් උපදෙස් ගන්නේ :rofl: 😂

    No contents