දැක්ක දැක්කා.. එත් අපේ උන් උන්ට ඕන දේ කරගත්තා..
උදේ හොඳ හිතින් රට වෙනුවෙන් එලියට බැහැල ගියපු කොල්ලෝ කෙල්ලෝ ආපහු දෙයියනේ කියලා ගෙදර එන්න ඕනා
සිරසේ කාලකන්නි මේ අන්තිම මොහොතේ මිනිස්සු අවුස්සලා ගත්තා.. අන්න දැන් හමුදාවට පලු යන්න බනිනවා.. හමුදා වාහන වලට ගහනවා..
එහෙම මේක ඉවර වෙනවටද උඹල ආස ? ?