Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
job offer එකක්
මම නම් කියන්නේ ඉන්න එකේම ඉන්න කියලා. මොකද අලුත් එකට ගියාට පස්සේ බැරිවෙලාවත් ස්ටාෆ් අඩූකරන තීරණයක් ගත්තොත් ඉස්සල්ලම අයින් කරන්නේ අලුතෙන් ගිය උන්ව. රට දැන් යන විදිහ බැලුවම මොකක් හරි ගැන තීරණයක් ගන්නවා කියන්නේ අතුරේ යනවා වගේ පරිස්සමින් කරන්න ඕන දෙයක්
Ryan08
Post #11
Jun 19, 2022
Forum:
Jobs & Employment
සිංහල මෝඩයෝ කල්පනා කරන්නෙ තමන්ගෙ චූටි මොලෙන්
හැමෝම කල්පනා කරන්නේ තම තමන්ගේ brain capacity එකේ තරමට තමයි. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ.
Ryan08
Post #11
Jun 19, 2022
Forum:
ElaKiri Talk!
ලස්සනට තිබුණ අපේ රට විනාශ කරලා හමාරයි - විපක්ෂ නායක
මුන් මේ සේරම කියන්නේ හරියට අපි වගකියන්න ඕන වගේ
Ryan08
Post #7
Jun 19, 2022
Forum:
News
මේ වැඩේ ත්රස්තවාදී ගේමක්
අදහස් දක්වන්න ඉක්මන් වෙන්න එපා.
Ryan08
Post #3
Jun 19, 2022
Forum:
ElaKiri Talk!
අෑහ්... මේ කොන්දා නේද...😳😳
☹️☹️
Ryan08
Post #13
Jun 18, 2022
Forum:
ElaKiri Talk!
🟥 තරුණයෙක් දුම් රියට බිලි වේ 😪
ලංකාව වගේ රටක දෙමව්පියෝ මොන තරම් කට්ටක් කන්න ඇතිද දරුවෙක් මේ තරම් ලොකු කරන්න ☹️ රටකාපු උන්ට මිනිස්සු ඉල්ලන හෙණ වදින්නේ නැති උනාට මේ වගේ අහිංසකයන්ට නම් දවසගානේ අහක යන හෙණ හරි පහත්වෙනවා ☹️☹️
Ryan08
Post #9
Jun 18, 2022
Forum:
News and Updates
තෙල් අර්බුධය ජනාධිපති අතටගනි.🤣🤣🤣
අනෝමා අන්න පිස්සා ඒ ගමන අතට අරන්ලු 😁
Ryan08
Post #21
Jun 18, 2022
Forum:
ElaKiri Talk!
ගෙදරදිම කිරිපිටි......
සොරාගත් දේපළ නැවත ලබාගන්නත් ඉස්සල්ලා ජිවත්වෙලා ඉන්න ඕනනේ බං ඒකට ඉතිං වවාගෙන හරි කන්න ඕන 😁
Ryan08
Post #3
Jun 18, 2022
Forum:
Cooking Talk
කැනඩා බොඩරේ සහ USA බොඩරේ උඩ පැනිමා
😁😁😁😁
Ryan08
Post #3
Jun 17, 2022
Forum:
News and Updates
වාහන රැසකට අලාභානී කරමින් හිටි හැටියේ කඩා වැදුණු වාහනය
මිනිස්සු හෙම්බත්වෙලා බං ඉන්නේ ☹️
Ryan08
Post #5
Jun 17, 2022
Forum:
News and Updates
අන්න ඇම්බ හ'ඩ් ආයෙත් ජොනීව කසාද බඳින්න යනවලු 🤣🙏
අපේ උන්ට දෙපැත්ත බෙදිලා මරාගන්න තියෙනවා නම් වෙන රටක යන දික්කසාද නඩුවක් හරි කමක්නැහැ 😁
Ryan08
Post #20
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
තෙල් පෝලිම් වල මැරෙන්නේ කොහොමද බන්?
එක තැන පැය ගානක් ඉද්දි ගෙදර ප්රශ්න මතක් වෙනවා ඇති ☹️ හෙටත් ආයෙත් මොකක් හරි පෝලිමක මේ වගේම තපින්න වෙනවා නේද?? මේවා වල කෙලවරක් පේනතෙක් මානයකවත් නෑ නේද වගේ ඒවා ඔලුවට ඇවිත් ඒ පීඩනය පුපුරලා යනවා ඇගේ දුර්වලම තැනින්
Ryan08
Post #27
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
මේවා දැක්කම ජීවිතෙත් කලකිරෙනවා
මැරෙනකම්ම රැවටිච්ච මිනිස්සු ☹️
Ryan08
Post #3
Jun 17, 2022
Forum:
ElaKiri Talk!
අරක්කු බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?
දහාදාහක බොනවා හතලිස් දාහක බයිට් ගන්නවා ඉතිං බීම නවත්තුවම පනස් දාහක් ඉතුරුයි 😁
Ryan08
Post #39
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
මී බෙටි
♥️
Ryan08
Post #19
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
වෛද්යවරුන්ට තෙල් නොදුන්නොත්
අත්යවශ්ය සේවා කියලා එකක් අහලා තියෙනවද?? මීට පස්සේ ඇම්බියුලන්ස් විතරයි vip කියලනේ කිව්වේ. දොස්තරලා ෂෙඩ් එකේ තෙල් පෝලිමේ දවස් තුනක් විතර ඉදලා තෙල් ගහගෙන එනකම් ඇම්බියුලන්ස් වල එන උන්ට අල්ලගෙන ඉන්න පුළුවන් නම් කමක්නැහැ 😁
Ryan08
Post #17
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
රාජපක්ෂලාට නැති උන ගරුත්වය සහ ඊළග ජනපති නාමල් කිරීමට ඇති එකම මඟ
එක අතකට ලංකාව මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් කියලා දැන් හිතෙනවා
Ryan08
Post #8
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
ඩොක්ටර්ව හම්බෙලා ආව
අම්මා පැල හිටව හිටව පෝච්චි උස්සන් එහාට මෙහාට යනකම් ඒ අම්මගේ පිනට ඉපදිච්ච පුතා කියන වස්සා මොකද බං කරලා තියෙන්නේ???
Ryan08
Post #19
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.
පරිස්සම ගැන හිතපන් සේරටම කලින්. පාරේ යන අනිත් උනු උබේ දරුවගේ පරිස්සම ගැන හිතන්නේ නෑ කියලා ඔළුවේ තියාගනින්.ඔහොම ගිහින් පොඩ්ඩක් වැදුනත් දරුවට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩියි. අනිත් එක දැන් බෙහෙත් හොයාගන්නත් නැහැලු නේද?? පිට රටවල් වල ඕවා තියෙනවා මොකද උන්ට සයිකල් වලට වෙනම ලේන් තියෙනවා. පුළුවන් නම්...
Ryan08
Post #27
Jun 16, 2022
Forum:
ElaKiri Talk!
අපේ ජිවිතත් අර්බුද වලටම නාකි වෙලා යයි නේ මෙහෙමම.
නිකන් ස්ට්රෙස් වෙනවට වැඩිය මෙහෙම හිතලා හිත හදාගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් හැබැයි ඉතිං පියවි සිහියට ආවම තේරෙනවා අපිට වැලි කුණාටු, ගිණිකදු, හිම, භූමිකම්පා විතරක් නෙවෙයි තෙල් ගෑස් වගේම කන්නත් නෑ නේද කියලා.
Ryan08
Post #12
Jun 16, 2022
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom