පොඩි කතාවක් මතක් වුණා මේක කියවද්දී. එක්තරා පළාතක ක්රිස්තියානි පල්ලියක් හදද්දී ඒ පල්ලිය බාර පුජකවරයට ඕන උනාලු පල්ලිය ඉස්සරහ මුදුනේ මරියා මව්තුමියගේ අනුරුවක් ගහන්න ඉතිං ඒ පළාතේ ඉන්න හොදම සිමෙන්ති අනුරූප හදන්න දන්න කෙනාට බාර දුන්නලු මේ අනුරූපේ හදන්න. නියමිත දිනේට පුජකවරයා මරියතුමියගේ අනූරූපේ ගන්න...