මෙව්ව නම් කුජීත වැඩ. උබල දැකල ඇතිනෙ සමහර ඩවස් වලට ටීවි එකේ පෙන්නනව පට්ටම දුප්පත් මිනිස්සු, ලමයි තුන හතර ඉන්න. ඊට පස්සෙ කියනව ලමයින්ට කන්න බොන්න දෙන්න විදිහක් නෑලු, ඉස්කෝලෙ යවන්න විදිහක් නෑලු. යකෝ කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද ලමයි හදන්නෙ. බැරි කමක් තියනවනම් නිකන් ඉන්න ඕනෙ. අන්තිමට ගහල ගහල...