1. $Gangster$

    "ගෙදර ජන්ද 5ක් තියනවා. ඊලඟ සැරේ ජේ.වී.පී යට " - මහජනතාව මොර දෙයි...

    ආණ්ඩුව දැනටමත් නාට්ටි ටික පටන් අරන් තියෙන්නෙ. සබ්‍රි කාරය ඉල්ලා අස්වෙනවලු. හාමුදුරුවන්ගෙ පත්වීම ගැන දන්නෙ නෑලු. නොදැන ඉන්ඩ ඌ බබානෙ. ඔව්ව එෆ්බී එකේ යද්දි කට්ටිය ඇවිස්සෙනව. ඇවොස්සෙන කොටසක් තවම ඉන්නව. හැබැයි මේ පාර නම් ඕක හරියයි කියල හිතන්න බෑ.
  2. $Gangster$

    මොකක්ද යකෝ ඒ වුනේ?

    Gotata support karada election kaledi? nathnam ubala pohottuwe kiyala prasiddada gama athule?
  3. $Gangster$

    නම උක්කුං උනාට අපි බොන්නෙ ප්ලේන්ටී

    කරන වැඩවල හැටියට අපි හිතන් හිටියේ තෝ ගූ දියකරලා බොනවා ඇති කියලා..5
  4. $Gangster$

    දෝන දන්දිනා රාජපක්ෂ මාවත

    akatath amage nama dala. nodakin.
  5. $Gangster$

    ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

    හොද වෙලාවට මෙහෙ වැක්සින් හදන්නෙ. ඩොලර් ප්‍රශ්නෙට හොද විසදුම. ඇත්තටම හොදයි ස'ගෙ වැඩ පිලිවෙල. මේ මාසෙ කොච්චර එක්xපෝට් කරලලුද මචන්?
  6. $Gangster$

    සජිත් ආවා නම් රටට වෙන්න තිබ්බා සංවර්ධනය සෑර් කෑවා

    ඒක තමයි බන් අපි උදෙන්ම ගිහිල්ල සර්ට කතිරෙ ගැහුවෙ. හැබැයි දැන් අපි මුන්ට බැන්න කියල ඔය බූරු පුතාට චන්දෙ දෙන්නෙත් නෑ.
  7. $Gangster$

    ඔබ කැමති ?

    ගූ දුන් පියා
  8. $Gangster$

    එළකිරි ඡායා පාර්ලිමේන්තුව

    mmmm maru maru. hodata gasaa kaawahaki 😎😎😎
  9. $Gangster$

    BREAKING NEWS

    නකමුරා පුප පුරා පූක්ශනය වෙනව නේද :lol: :lol: :lol:

    No contents