1. $Gangster$

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    ඔව්ව අමතක වෙලා යන්නත් එක්ක එන්න යාලුවනේ ලස්සන සින්දුවක් අලුත් විශුවල් එකකින් අහල බලල යන්න. 🙃 🙃
  2. $Gangster$

    ෆයිසර් ඉල්ලා රටපුරා වයස 30ට අඩු තරුණයින් සයිනොෆාම් එපා කියයි..

    ඔව්ව උන්ට කියල වැඩක් නෑ. පුක් ශෝදකල ටික දෙනෙක් තවමත් ඉතුරු වෙලා ඉන්නව බන්. ඔච්චරම හොද නම් මහ උන්ටත් තිබ්බනෙ සයිනොෆාම් ම ගහගන්ඩ. ඔය කතා හොදයි උන්ගෙ වහල්ලුන්ටම. ගෙදරට ඇවිල්ල ඇරල ගියත් ඕකුන් ඉදී සනීපයි ගගා. :lol::lol:
  3. $Gangster$

    රෝහිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 10 ක් වටිනා වෛද්‍ය උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කරයි..🙏

    ඇයි උබල මේ හිනාවෙන්නෙ. කුහකකම බන් උබලගෙ තියන. :angry::angry:මිලියන 10ක් කියන්නෙ මොකක්ද එතුමට. ලෝකෙ අභ්යවකාශ විද්යාව ගැන දන්න දැනට ඉන්න අන්ක එකේ වියතෙක් එතුම. :cool: ඉතින් මිලියන 10 නතින්. අනික එතුම හම්බ කරන්නෙ ඩොලර් වලින්. :yes::yes::yes: PS. මේ වගේ කමෙන්ට් වලට ගෙවනවනම් තව හොද කියල කමෙන්ට්...
  4. $Gangster$

    🏇🏇 වැඩවසම් යුගය සිහියට නැංවූ අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින්ගේ ප්‍රහාරයට ලොව නන් දෙසින් විරෝධය 🏇🏇

    අපිත් තව ටික කාලෙකින් ඔහොම තමා පර සුද්දොන්වයි චීන්නු ටිකවයි පන්නන්නෙ ලන්කාවෙන්.:growl: ඉවසල හිටහල්ලකො තව අවුරුදු 10ක්. නාමල් සර්, බැසිල් සර් රට කරන්න ගත්තහම අපි තමා ලෝකෙම ඉන්න බලවතා වෙන්නෙ. :cool::cool:🙃
  5. $Gangster$

    ඉසුරුගේ එළවලු ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන්නේ මේ විදියට

    ඕක බොරු කයිවාරු කාරයෙක්. අර පේපෑල් කතාව ඇදිල ආව කාලෙ ඕකගෙ පේජ් එකේ කමෙන්ට් එකක් දැම්ම කවද්ද දැන් පේ පෑල් ගම්බෙන්නෙ කියල. පස්සෙ බලද්දි බ්ලොක් කරල. :lol:
  6. $Gangster$

    ඩුබායි කුමන්ත‍්‍රණයක්..?

    බලේ මාරු වෙලා වැඩක් නෑ..මේක ඇමරිකාවට විකුනල දැම්මොත් මොකද. අර රුසියාව, ඇලස්කාව ඇමරිකාවට විකුනල දැම්ම වගේ. :rolleyes::rolleyes:
  7. $Gangster$

    ඇමරිකන් මිල්ටරි බේස් එකක දැඩිව අවශ්‍යයි

    මිලිටරි බේස් එකක් නෙවේ මේක එහෙම් පිටින්ම ඇමරිකන් කාරය ගන්නවනම් කැමතියි. :sneaky:
  8. $Gangster$

    කබ්රාල් යටතේ පළමු මුදල් තොගය අච්චු ගසයි..

    නොදන්න දේවල් දාල බොරුවට කෑ ගහන්ඩ එපා ගුපි ජෙප්පෝ. :angry: කබ්බාල් ස' ආවට ගියාට තීරන ගන්නෙ නෑ.මෙන්න බලපන් රියල් ඉකොනොමික්ස්. :cool: :cool:
  9. $Gangster$

    නන්දසේන ගෙ‌ පිස්සු තද වී නොනිල ලෙස බාර් විවෘත කරයි

    කෝ අරක්කු වල තියන ගුණ වර්නනා කරල දාපු පෝස්ට් නැද්ද මොකුත් තවම:oo:
  10. $Gangster$

    DJ කරන එවුන් මහ බොරුවක් නේ බං කරන්නෙ

    owwa monada menna wada kali tika :cool::cool:
  11. $Gangster$

    Erozen කියන්නේ කවුද?

    තෑන්ක්ස් මචන්. :love2: මමත් හොයාගන්නව මේ ජාතියෙන් කෙනෙක්ව. බලපන් කීකරුකම.
  12. $Gangster$

    පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

    පට්ට. 01.පොලිස් කැරියො පෙන්නන්ඩ බෑ මටත්. :angry::angry: 02.ඔය සද්දෙ දාගෙන උන්ට එහා උන් නෑ කියල තිතාගෙන යන උන්ව සෙට් වෙන්නෙත් නෑ. :angry: 03.අපිට ආතල් එකක් දුන්නට පිo🙏🙏
  13. $Gangster$

    Erozen කියන්නේ කවුද?

    ත්‍රෙඩ් එකට අදාල නෑ. ඔය බල්ලො වර්ගෙ මොකක්ද කියල දැනගන්න දැම්මෙ:oo: @Dexter011 @Anatha sinhalu මොකෝ තොපි දෙන්න හිනාවෙන්නෙ. නම දන්නෙ නැත්නම් දන්නෑ කියාපිය. :frown: නොදන්න අපිට හිනානොවී. :angry::angry::angry: ------ Post added on 1631899131
  14. $Gangster$

    කළුතර ජීවිතේ විඳින මිනිස්සු.. 😌

    කන්න නෑ, අරක නෑ මේක නෑ කියල කියනව. හැබැයි මුන්ට බොන්ඩ නම් සල්ලි තියනව. මෝඩ හැතිකරේ. :lol: 😂 😂

    No contents