1. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඹව රෑට දොයි කරවන්නෙ මේ සින්දුව ප්ලේ කරල නේද :P
  2. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    bara ha dil mein ika sawal aya :lol:
  3. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :angry::angry: යකොව් මම කැමති උගෙ වොඉස් එකට :frown::frown:
  4. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මටත් සෙට් වෙන්නෙ කොල්ල සින්දුව කියනකොට තමයි :yes:
  5. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :yes::yes: ඔව් බන් :(
  6. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මොකක්ද බන් කොල්ලෙක් උනහම අඩුගානෙ රෑ 12 වෙනකන්වත් ඇහැරිලා ඉන්න ඕනෙ :P
  7. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    වාසගම් වලට underscore දාන්නෙ මොනරටේද බොල :P:P
  8. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අනිවා එහෙම සීන් එකක් තමයි :yes::yes: ඉක්මනට නිදාගන්න යන්නෙ අද වෙච්ච ඒවා මතක් කරන්න ;);)
  9. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇයි බන් අද කෑල්ලව හම්බෙන්න ගියාද :P
  10. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    දැන් හරි :yes::yes:
  11. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔය බල්ලගෙ නම Bingo. B_i_n_g_o නෙමෙයි :frown::frown::frown:
  12. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    නෑ බන් මම ගෙදර ආපු ගමන් පිහදගත්ත :P
  13. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අඩෝ ඔය සින්දුව මේ වෙලාවට පට්ටෙට සෙට් වෙනවා බන් :(
  14. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    බෞද්ධ අපි පන්සලකට යැවෙන්නෙ මාසෙට එක පාරක් විතරයි. ඒකවත් පිලිවලකට යමන්:(:(
  15. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ගිව් මි .. ජි? :confused: හෙට උදේට දෙන්නම්..:lol::lol::lol::lol::lol:
  16. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මම එහෙම පිනක් හරි කරගත්තනෙ:P. ඒකට උඹල :lol::lol:
  17. B_i_n_g_o

    2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අම්ම බනින්න කලින් නිදාගන්න යමන් :P

    No contents