උඹට තවමත් මම කියන දේ තේරුම්ගන්න බැරි උනා නේද. මචන් බුදුවරු පහල වෙන්නේ මිලියන නෙමෙයි, කල්ප ගණනාවකට සැරයක්. කල්පයක් කියන එකට උදාහරණයක් දීල තියනවා. යොදුනක් පළල, යොදුනක් දිග, යොදුනක් උස භාජනයකට අබ ඇට පුරවලා අවුරුදු 100ට සැරයක් අබ ඇටය ගානේ ගත්තොත් අබ ඉවර වේවි. නමුත් කල්පය ඉවර වෙන්නේ නැහැ. ඒ...