ඒක වෙනස් වෙන්නේ කරන මිනිහා අනුවයි. ජෙප්පෝ කරපු විනාසෙට ප්රේමදාස, රනිල් බටලන්දේ උත්තර හෙව්වා. අන්තිමට අහිංසක මිනිස්සුත් අහු උනා. එක දේශපාලන ප්රශ්නයක්. මේ වෙනස්ම දෙයක්. රටේ ජිවිත බිලි ගන්න මත උවදුරයි, පාතාලේ. පාතාලේ එවුන් තමා තනිකර හැම අපරදෙටම සම්බන්ද. දැක්කනේ පොලිසිය බලන් ඉද්දි කඩේට වෙඩි තියල...