බුද්ධි අංශයට යන්න අවස්තාවක්.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අනේ අනේ මාවනම් ඔය වලි වලට අල්ලා ගන්න එපා දැන් මේ නිදියා ගන්න යන්නේ 😀

    වලියක් නෙවේ බන් මේ ත්‍රේඩ් එක දාපු කෙනා මට බලන්න තමයි ත්‍රේඩ් එක දාලා තියෙන්නේ. . කලින් මමයි ත්‍රේඩ් එකක් දාලා බුද්දිඅන්ශේ ගැන ඇහුවේ. .

    උබ දන්නදේ කියපන්කෝ මේ දැන්වීම ගැන. . මට ඕනේ පඩි ලබන රස්සවක් නෙවෙයි. . රට වෙනුවෙන් සේවයක් කරන්නයි ඕනේ. .
    එහෙම හොයද්දි තමයි මට දැනගන්න ලැබුනේ සී.අයි.ඩී එකේ පඩි දෙන්නේ නැති තනතුරක් දෙන, ලබාදෙන තොරතුරු වලට ගෙවීමක් කරන තනතුරක් තියෙනවා කියලා. .

    උබට හිතෙන විදියට මේ කියලා තියෙන්නෙත් ඒක ගැනමද? නැත්තන් මේක පඩි ලැබෙන රස්සාවක්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ

    මේ මගේ දැනිමේ විදියට මම වැරදි නම් කවුරු හරි හරි දෙය කියයි.
    1.Informers කියන කට්ටිය මේ ගොල්ලෝ CID එකේ ස්ථිර මාසික පඩියක් නැහැ. දෙන ඔත්තු හැටියට තාගි මුදල් ගෙවනවා
    2. CID එකේ ස්ථිර වැඩ කරන පොලීසියේ අය . මේ අයට මාසික පඩියක් සහ අනිත් පොලිස් සේවාවේ ලැබෙන ඔක්කොම වරප්‍රසාද ලැබෙනවා.
     
    • Dislike
    • Like
    Reactions: S_M_S and ryandok

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ මගේ දැනිමේ විදියට මම වැරදි නම් කවුරු හරි හරි දෙය කියයි.
    1.Informers කියන කට්ටිය මේ ගොල්ලෝ CID එකේ ස්ථිර මාසික පඩියක් නැහැ. දෙන ඔත්තු හැටියට තාගි මුදල් ගෙවනවා
    2. CID එකේ ස්ථිර වැඩ කරන පොලීසියේ අය . මේ අයට මාසික පඩියක් සහ අනිත් පොලිස් සේවාවේ ලැබෙන ඔක්කොම වරප්‍රසාද ලැබෙනවා.

    උබලා දන්නේ නැති නිසා මම කෝල් කරලම ඇහුවා. . මේක පඩි ලබන තනතුරක්. . මේකට සුදුසුකම් ඕනා. . ඕන සුදුසුකම් ටික පොලිස් ගැසට් වලින් බලන්න කිව්වා. .
    මම කියපු තොරතුරු ලබාදෙන එකක් තියෙනවා කිව්වා ඔත්තුකරුවෙක් විදියට. . ඔත්තුවට අනුව වැටලීමක් කරාම වටිනාකමින් 5% ලැබෙනවා කිව්වා. . ඒක පොලිසියේ කෙනෙක් හරහා කරන්න ඕන දෙයක් කිව්වා. . ඩිරෙක්ට් සී.අයි.ඩී එකේ තනතුරක් ලබාදෙන හැදුනුම් පතක් ලබාදෙන එහෙම පෝස්ට් එකක් නෑ කිව්වා. .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    උබලා දන්නේ නැති නිසා මම කෝල් කරලම ඇහුවා. . මේක පඩි ලබන තනතුරක්. . මේකට සුදුසුකම් ඕනා. . ඕන සුදුසුකම් ටික පොලිස් ගැසට් වලින් බලන්න කිව්වා. .
    මම කියපු තොරතුරු ලබාදෙන එකක් තියෙනවා කිව්වා ඔත්තුකරුවෙක් විදියට. . ඔත්තුවට අනුව වැටලීමක් කරාම වටිනාකමින් 5% ලැබෙනවා කිව්වා. . ඒක පොලිසියේ කෙනෙක් හරහා කරන්න ඕන දෙයක් කිව්වා. . ඩිරෙක්ට් සී.අයි.ඩී එකේ තනතුරක් ලබාදෙන හැදුනුම් පතක් ලබාදෙන එහෙම පෝස්ට් එකක් නෑ කිව්වා. .
    ඔව් මේ CID එකේ SI ලා ගැන දාලා තියෙන්නේ මම කිව්වූව දෙවෙනි යට දාලා තියෙන අය පඩි දෙන්නේ නැත්තේ Informers ලාට . කොහොම උනත් දාන්න හැටියට CID කිසිම කෙනෙකුට CID කියලා ID එකක් නම් දෙන්නේ නැහැ. ඒත් Informers ලාට ඕන පොලිස් කචල් එකකදී එයාගේ භාරව ඉන්න ඔෆි සර් ඌට උදවු කරනවා එක සාමාන්‍ය දෙයක්
     
    • Dislike
    • Like
    Reactions: ryandok and XibitZ

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපේ ගෙවල් ගාව බුවෙක් ඉන්නවා ඔකේ . අවු 50ක් විතර ඇති. තාම කුලියට ඉන්නේ. ඕවට හොද පඩි දීලා හොද සෙට් එකක් ගන්න ඕනේ.

    මට මේ ලගදි සෙට් උනා කොල්ලෙක්. ඌ දැනට ජොබක් කරනවා. ඌ චන්දෙට වැඩ කළා. දැන් ඌට මත්ද්‍රව්‍ය නිවාරණ එකේ ජොබ් එකක් සෙට් වෙයිලු (20 වෙනිදා wedding එකක පොඩි ෂොට් එකක් දාන ගමන් ඌ කිව්වේ සීන් එක :lol: ) . ඌ ට කියලා epf /etf ගැන කියන්න එපා කියලා. AL නෑ ..... බලපං ඉතින්.. 🥴
    අඩෝ ගෙවල් ලඟ උනුත් දන්නව නම් ඩයල් එක බුද්ධි අන්ශේ කියලා, උගෙන් වැඩක් නෑනේ බන්.
     
    • Haha
    Reactions: silentsahan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    අඩෝ ගෙවල් ලඟ උනුත් දන්නව නම් ඩයල් එක බුද්ධි අන්ශේ කියලා, උගෙන් වැඩක් නෑනේ බන්.
    ඌ දන්නේ නෑ අපි දන්නවා කියලා :lol:

    නෑ බන් ගොඩක් පොලිස් ස්ථාන එක්ක බැදුන ඔය වගේ post තියනවා නේ.? එහෙම වෙන්න ඇති.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    maxresdefault.jpg
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    තරුනියන් බුද්ධි අංශයට අරගෙන කොහෙටද දාන්නේ? එලකිරි එකේත් බුද්දි අංශයේ අය ඇති.